Moratuwa BIT degree එක කරන්න register උනා.
නමුත් මට හරි idea එකක් නෑ. මේක කරගෙන යන්න කාගෙන්වත් help එකක් ඒම ගන්නත්. කවුරුත් නෑ. ඔව් යාලුවො ඒම අඳුරන උන් කරන්නෙත් නෑ. කොළඹින් 160KM විතර දුරකින් මම ඉන්නෙත්.. දෙන්න තියෙන උපදෙස් ඔක්කොම දෙන්න කරපු අය හා කරන් යන අය...
නොදැක්ක වගේ යන්න එපා මේ ගැත්තාට...