කවදාවත්ම එපා 50ට අඩුවෙන් දැන් තියන samsung වැඩක්ම නෑ ගන්නව නම් 100000 න් උඩ ගන්න ඕනේ...
xiaomi redmi note 13 Brand new 50 ට නම් මේක තමා මන් recommend කරන්නේ
------ Post added on 1768277842
Anyway, do your own research :
https://www.youtube.com/@slphotoLK
------ Post added on 1768278321