කිරියෙ සභාවෙන් අවසර!!! මම කිරියට අලුත් එකෙක්...
මට තාම අවුරුදු 21යි.
මේකෙ ඉන්න ගොඩක් අයට මට වඩා ජිවිතේ ගැන බොහෝ අත්දැකීම් තියනව බව මන් දැකල , කියවල තියනව හැම එකෙක්ම මොන්ව හරි පැත්තක් ගැන දන්නව.
උබ්ලගෙ ජීවිතේ ඉගෙන ගත්ත දේවල් වලින් මට කියන්න තියෙන්නෙ මොනවද? මන් තාම අම්ම තාත්තගෙන් කාල බීල ඉන්න මේ...