මට නෙවේ මේක තාත්තට ආපු එකක්..
මන් කලිනුත් කිව්ව ඕව ගැන bank එකෙන් හරි tax advisor කෙනෙක් , අඳුරන කෙනෙක් ගෙන් හරි අහල කරගන්න කියල හරිම සාම්ප්‍රදායික මනුස්සයෙක් අපෙ තාත්ත.අපි කිව්වට දෙයක් අහන්නෙත් නෑ
මේකෙන් මොකද වෙන්නෙ කියල කවුරු හරි කියනවද ? මොකද මේකට කරන්න ඕනෙ ...?
HELP Please!!!
bump
------ Post added on Dec 29, 2025 at 11:43 AM