Looser කෙනෙක් නොවෙන්න!!!

JanithLK

Well-known member
  • Sep 18, 2025
    277
    275
    63
    කිරියෙ සභාවෙන් අවසර!!! මම කිරියට අලුත් එකෙක්...
    මට තාම අවුරුදු 21යි.
    මේකෙ ඉන්න ගොඩක් අයට මට වඩා ජිවිතේ ගැන බොහෝ අත්දැකීම් තියනව බව මන් දැකල , කියවල තියනව හැම එකෙක්ම මොන්ව හරි පැත්තක් ගැන දන්නව.

    උබ්ලගෙ ජීවිතේ ඉගෙන ගත්ත දේවල් වලින් මට කියන්න තියෙන්නෙ මොනවද? මන් තාම අම්ම තාත්තගෙන් කාල බීල ඉන්න මේ පාර දෙවනි වතාවට A/L කරපු එකෙක්

    Bump එකක් හරි දාගෙන යන්න ...

    1766839229369.jpeg
     
    • Like
    Reactions: Yin And Yang

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,316
    74,814
    113
    කිරියෙ සභාවෙන් අවසර!!! මම කිරියට අලුත් එකෙක්...
    මට තාම අවුරුදු 21යි.
    මේකෙ ඉන්න ගොඩක් අයට මට වඩා ජිවිතේ ගැන බොහෝ අත්දැකීම් තියනව බව මන් දැකල , කියවල තියනව හැම එකෙක්ම මොන්ව හරි පැත්තක් ගැන දන්නව.

    උබ්ලගෙ ජීවිතේ ඉගෙන ගත්ත දේවල් වලින් මට කියන්න තියෙන්නෙ මොනවද? මන් තාම අම්ම තාත්තගෙන් කාල බීල ඉන්න මේ පාර දෙවනි වතාවට A/L කරපු එකෙක්

    Bump එකක් හරි දාගෙන යන්න ...

    View attachment 260675
    Suspicious Stare GIF by BEARISH
     
    JanithLK

    Well-known member
  • Sep 18, 2025
    277
    275
    63

    nidarsha91

    Well-known member
  • අවුරුදු ගානක් මේ සුන්දර සිරි ලංකාවෙ ආතල් බලල ඇතිනෙ නේද උඹ? දියුණු ආකල්ප වලින් පිරුණු මිනිස්සු ඉන්න රටකට යන්න ස්කිල්ස් හදාගනින්, හීනයක් හදාගනින්. නැත්තන් 2026 පලයන්. ඒක තමයි දෙන්න තියෙන වටිනාම අවවාදය
     
    JanithLK

    Well-known member
  • Sep 18, 2025
    277
    275
    63
    අවුරුදු ගානක් මේ සුන්දර සිරි ලංකාවෙ ආතල් බලල ඇතිනෙ නේද උඹ? දියුණු ආකල්ප වලින් පිරුණු මිනිස්සු ඉන්න රටකට යන්න ස්කිල්ස් හදාගනින්, හීනයක් හදාගනින්. නැත්තන් 2026 පලයන්. ඒක තමයි දෙන්න තියෙන වටිනාම අවවාදය
    thanks
     
    • Like
    Reactions: nidarsha91

    Be_Positive

    Well-known member
  • May 27, 2022
    850
    995
    93
    සල්ලි තමයි වැදගත් වෙන්නෙ. ඒක තේරෙන වයස එනකං තමයි හිතෙන්නෙ සල්ලි කියන්නෙ ජීවිතේ නෙවේ කියලා.
    සල්ලි කියන්නෙ ජීවිතේ නෙවේ තමයි, හැබැයි සල්ලි කියන්නෙ ජීවිතේ අවශ්‍යම දෙයක්.
    හොඳ salary එකක් හම්බ වෙන job එකකට යමන්. (මුලින් පොඩි job එකකට ගියත් හැමදාම ඒකෙ ඉන්නැතුව ඊටවඩා හොඳ එකකට යන්න try කරපන්.)

    අනිවාර්යයෙන්ම Passive income එකක් හදාගන්න පුලුවන් විදිහක් ගැන හිතපන්. Education ඉවර වෙලා හරි ඒ ගැන හිතන්න ඕනෙ කියලා මතක තියාගනින්, නැත්තං ලියලා තියාගනින්.

    දියුණු වෙන එවුන්ට ඊරිසියා කරන්න එපා. උන්ව දැකලා සතුටු වෙයන්. උබත් දියුණු වෙන එකෙක් වෙයන්.
    ------ Post added on Dec 27, 2025 at 7:39 PM
     
    GoodDetective

    Well-known member
  • Jul 27, 2020
    720
    866
    93
    Don't make or change ur life, academic, professional decisions, core goals around a girl. Make ur life goals defined and achieved according to ur willingness always.
    Try to utilize free education as much as possible, it will be head start by reputation, financial and more.
    Keep ur things personal to some extent, be mysterious but approachable. Build individualistic but collaborative personality.
    Create a mindset which not affected by everyday trends and trash, practice perspective mindset.
    Live a healthy lifestyle, make a habit of going to gym. Once in while go nuts with alcohol(optional).
    Always try everything u will meet bad or good, say yes to new experiences, those will be things u will find and pivot ur life.
    Try not to be bother by shitty things done by people to u, don't hang on them, people can come, people can go.
    But finally remember don't let anything affect to ur core goals I mentioned earlier and always most valuable thing should be ur mental wellbeing.
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,767
    1
    15,508
    113
    කිරියෙ සභාවෙන් අවසර!!! මම කිරියට අලුත් එකෙක්...
    මට තාම අවුරුදු 21යි.
    මේකෙ ඉන්න ගොඩක් අයට මට වඩා ජිවිතේ ගැන බොහෝ අත්දැකීම් තියනව බව මන් දැකල , කියවල තියනව හැම එකෙක්ම මොන්ව හරි පැත්තක් ගැන දන්නව.

    උබ්ලගෙ ජීවිතේ ඉගෙන ගත්ත දේවල් වලින් මට කියන්න තියෙන්නෙ මොනවද? මන් තාම අම්ම තාත්තගෙන් කාල බීල ඉන්න මේ පාර දෙවනි වතාවට A/L කරපු එකෙක්

    Bump එකක් හරි දාගෙන යන්න ...

    View attachment 260675
    සිරා ලව් කරල බඳින්න අ‍ාස නම් දැන්මම කෙල්ලෙක් talk කරල තියා ගනින්. පට්ට කෑල්ලක් වෙන්න ඕන නෑ. හැබැයි තමන්ට දැක්කම අ‍ාදරේ හිතෙන, ජීවිතේ බෙදාගෙන ඉන්න ඔට්ටු, උඹට වටිනාකමක් දෙන කෙල්ලෙක්.

    තව ටිකක් වයසට යද්දි හුකන්ඩ නම් ගෑනු ලොන්ඩරි ගණන් හම්බෙනවා, හැබැයි බඳින්න ගෑනු හොයන්න ලේසි වෙන් නෑ. බලෙන් ගලපගෙන බැඳ ගත්තාම divorce එකකුත් අරගෙනම යථාර්ථය තේරුම් ගන්න පුළුවන්.
     
    • Love
    Reactions: JanithLK

    JanithLK

    Well-known member
  • Sep 18, 2025
    277
    275
    63
    සල්ලි තමයි වැදගත් වෙන්නෙ. ඒක තේරෙන වයස එනකං තමයි හිතෙන්නෙ සල්ලි කියන්නෙ ජීවිතේ නෙවේ කියලා.
    සල්ලි කියන්නෙ ජීවිතේ නෙවේ තමයි, හැබැයි සල්ලි කියන්නෙ ජීවිතේ අවශ්‍යම දෙයක්.
    හොඳ salary එකක් හම්බ වෙන job එකකට යමන්. (මුලින් පොඩි job එකකට ගියත් හැමදාම ඒකෙ ඉන්නැතුව ඊටවඩා හොඳ එකකට යන්න try කරපන්.)

    අනිවාර්යයෙන්ම Passive income එකක් හදාගන්න පුලුවන් විදිහක් ගැන හිතපන්. Education ඉවර වෙලා හරි ඒ ගැන හිතන්න ඕනෙ කියලා මතක තියාගනින්, නැත්තං ලියලා තියාගනින්.

    දියුණු වෙන එවුන්ට ඊරිසියා කරන්න එපා. උන්ව දැකලා සතුටු වෙයන්. උබත් දියුණු වෙන එකෙක් වෙයන්.
    ------ Post added on Dec 27, 2025 at 7:39 PM
    Don't make or change ur life, academic, professional decisions, core goals around a girl. Make ur life goals defined and achieved according to ur willingness always.
    Try to utilize free education as much as possible, it will be head start by reputation, financial and more.
    Keep ur things personal to some extent, be mysterious but approachable. Build individualistic but collaborative personality.
    Create a mindset which not affected by everyday trends and trash, practice perspective mindset.
    Live a healthy lifestyle, make a habit of going to gym. Once in while go nuts with alcohol(optional).
    Always try everything u will meet bad or good, say yes to new experiences, those will be things u will find and pivot ur life.
    Try not to be bother by shitty things done by people to u, don't hang on them, people can come, people can go.
    But finally remember don't let anything affect to ur core goals I mentioned earlier and always most valuable thing should be ur mental wellbeing.
    හිත හිතා ඉන්න එපා දේවල් කරපං action speaks louder than thinking.

    thank you guys!!!
     
    6h057

    Well-known member
  • Nov 19, 2024
    2,301
    2,196
    113
    Tokyo, Japan
    Don't make or change ur life, academic, professional decisions, core goals around a girl. Make ur life goals defined and achieved according to ur willingness always.
    Try to utilize free education as much as possible, it will be head start by reputation, financial and more.
    Keep ur things personal to some extent, be mysterious but approachable. Build individualistic but collaborative personality.
    Create a mindset which not affected by everyday trends and trash, practice perspective mindset.
    Live a healthy lifestyle, make a habit of going to gym. Once in while go nuts with alcohol(optional).
    Always try everything u will meet bad or good, say yes to new experiences, those will be things u will find and pivot ur life.
    Try not to be bother by shitty things done by people to u, don't hang on them, people can come, people can go.
    But finally remember don't let anything affect to ur core goals I mentioned earlier and always most valuable thing should be ur mental wellbeing.
    In addition to the above:
    - Create a professional network
    - Develop actionable skills
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,169
    1
    100,962
    113
    34
    Kalutara
    එක එකාගේ ජීවිත එක එක විදිහයි. හැමෝගෙම ජීවිත එක වගේ නෑ. ඒක නිසා කාගේවත් ඇඩ්වයිස් උඹට අදාළ වෙන්නේ නෑ. උඹට ආදේශ කරගන්නත් බෑ. උඹට එන ප්‍රශ්න වලට උඹ මුණ දෙන විදිහත් එක්කම ඔව්ව ඉගෙන ගනියි.