1. JanithLK

    TAX - නඩුවක් help please

    මට නෙවේ මේක තාත්තට ආපු එකක්.. මන් කලිනුත් කිව්ව ඕව ගැන bank එකෙන් හරි tax advisor කෙනෙක් , අඳුරන කෙනෙක් ගෙන් හරි අහල කරගන්න කියල හරිම සාම්ප්‍රදායික මනුස්සයෙක් අපෙ තාත්ත.අපි කිව්වට දෙයක් අහන්නෙත් නෑ මේකෙන් මොකද වෙන්නෙ කියල කවුරු හරි කියනවද ? මොකද මේකට කරන්න ඕනෙ ...? HELP Please!!! bump...
  2. JanithLK

    Looser කෙනෙක් නොවෙන්න!!!

    adoo sirawat? na aiya 25A/L mage 2nd ek. Age 21 yi kiwwat 21 labanne February wala
  3. JanithLK

    Looser කෙනෙක් නොවෙන්න!!!

    thank you guys!!!
  4. JanithLK

    Looser කෙනෙක් නොවෙන්න!!!

    වෙන අවවාද නැද්ද? insest නෙවේ මන් :( ------ Post added on 1766843136 thanks ------ Post added on 1766843169
  5. JanithLK

    Looser කෙනෙක් නොවෙන්න!!!

    කිරියෙ සභාවෙන් අවසර!!! මම කිරියට අලුත් එකෙක්... මට තාම අවුරුදු 21යි. මේකෙ ඉන්න ගොඩක් අයට මට වඩා ජිවිතේ ගැන බොහෝ අත්දැකීම් තියනව බව මන් දැකල , කියවල තියනව හැම එකෙක්ම මොන්ව හරි පැත්තක් ගැන දන්නව. උබ්ලගෙ ජීවිතේ ඉගෙන ගත්ත දේවල් වලින් මට කියන්න තියෙන්නෙ මොනවද? මන් තාම අම්ම තාත්තගෙන් කාල බීල ඉන්න මේ...

    No contents