Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Today at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
L
පන්ති පටන් ගන්නවා...
තෑන්ක්ස්.දන්නා අයට කියන්න ලොකු උදවුවක්.
lankafx
Post #16
Dec 31, 2015
Forum:
ElaKiri Talk!
L
පන්ති පටන් ගන්නවා...
www.nie.lk එකේ තියෙනවා.නමුත් ඉතා දුර්වල මට්ටමේ තමයි ගුරු අත්පොත තියෙන්නේ.මම text පාවිච්චි කරන්නේ නෑ.විෂය නිර්දේශය අනුව මමම පාඩම් හදනවා.(ඕනේ නම් පාඩම් හදන හැටි කියල දෙන්නම්-ඔයාට විෂය දැනුම තියෙන නිසා)
lankafx
Post #15
Dec 31, 2015
Forum:
ElaKiri Talk!
L
පන්ති පටන් ගන්නවා...
තෑන්ක්ස්.ඔන්න දැම්මා
lankafx
Post #11
Dec 31, 2015
Forum:
ElaKiri Talk!
L
පන්ති පටන් ගන්නවා...
තැන්කු.A/L IT කරලා අනාගත්ත ය ඉන්නවනම් සෙට් කරන්න.අනිවා ගොඩ දානවා.O/L ගණිතය,විද්‍යාව නම් හොඳටම අමාරු කෙනෙක් අවුරුද්දක් ඇතුලත ගොඩ දාන්න පුළුවන්.
lankafx
Post #7
Dec 31, 2015
Forum:
ElaKiri Talk!
L
පන්ති පටන් ගන්නවා...
pm කළා.
lankafx
Post #5
Dec 30, 2015
Forum:
ElaKiri Talk!
L
පන්ති පටන් ගන්නවා...
තෑන්කූ.සහෝදර වරුනි.
lankafx
Post #4
Dec 30, 2015
Forum:
ElaKiri Talk!
L
A/Level IT
මෝඩ වැඩ කරන්න එපා.IT කරන්න.(ලේසි සිලබස් එකක් තියෙන්නේ)
lankafx
Post #6
Dec 30, 2015
Forum:
ElaKiri Help
L
පන්ති පටන් ගන්නවා...
පන්ති පටන් ගන්නවා... මම කාලයක් තිස්සේ O/L ළමයින්ට ගණන් විද්‍යාව ICT ඉගැන්නුවා.පහුගිය අවුරුදු 2කෙ නවත්තන්න උනා.(ප්‍රශ්න ගොඩක හිටියේ)2016 ඉඳල අයෙත් පටන් ගන්නවා.A/L ICT ත් උගන්නනවා.(කොච්චර දුර්වල දරුවෙක් උනත් මන්ද බුද්දික නැති නම් මම ගොඩ දානවා)සිංහලු මට උදවු කරයි කියල...
lankafx
Thread
Dec 30, 2015
Replies: 24
Forum:
ElaKiri Talk!
L
රසදිය
මොන ෆොරෙක්ස් ද බං මට වහ බොන්න වෙලා තියෙන්නේ.
lankafx
Post #4
Dec 24, 2015
Forum:
ElaKiri Talk!
L
රසදිය
රසදිය(මර්කරි) ග්රෑම් එකක මිල කීයද කියල දන්නා කුකුලෙක් ඉන්නවද?ගන්න තැනක් දන්නවද ?
lankafx
Thread
Dec 24, 2015
Replies: 9
Forum:
ElaKiri Talk!
L
ඩිවෝස් වෙන්න.
සල්ලි තිබ්බත් වැඩක් නෑ,ගෑනුන්ට හොරෙන් වත් බියර් එකක් වත් බොන්න දෙන්න එපා.මට වැරදුනේ එතන.වයිෆ් නංගිත් එක්ක මට හොරෙන් කරටි කැඩෙන්න ගහනවා.
lankafx
Post #74
Dec 15, 2015
Forum:
ElaKiri Talk!
L
ඩිවෝස් වෙන්න.
එයා නඩත්තු ඉල්ලන්නේ නෑ.මගෙන් මුකුත්ම ඉල්ලන්නේ නෑ.හැබැයි පොලිසි යන්න බැරිලු.(වරද එයාගේ,සාක්ක්කි මගේ ළඟ හින්ද බයයි)
lankafx
Post #73
Dec 15, 2015
Forum:
ElaKiri Talk!
L
ඩිවෝස් වෙන්න.
අද ඉඳල පස්සට ගැන්නොත් අවුරුදු 20ටත් වැඩියි ලවු එක.පොඩි කාලේ කරපු ගොන් කම්.
lankafx
Post #72
Dec 15, 2015
Forum:
ElaKiri Talk!
L
ඩිවෝස් වෙන්න.
දරුවන්ට කීල්ස්වලින් කාගිල්ස් වලින් ඉල්ලන ඉල්ලන දේ අරන් දෙන්න මට අමාරුයි. එක නිසා දරුවොත් මට වඩා පුන්චිටයි,බාප්පටයි ආදරෙයි.මම දැන් නිකං රූකඩයක් විතරයි.(හැබැයි ඔය නංගිට ඉහලට ඉගෙන ගන්න ඒකාලේ වියදම් කරේ මම.(ඒගොල්ලන්ගේ තාත්ත වකු ගඩු අමාරුවකින් නැති උනා )
lankafx
Post #29
Dec 14, 2015
Forum:
ElaKiri Talk!
L
ඩිවෝස් වෙන්න.
මේක නම් හරිම වටිනවා.කොහොම තෑන්ක්ස් කරන්නද මන්ද.
lankafx
Post #23
Dec 14, 2015
Forum:
ElaKiri Talk!
L
ඩිවෝස් වෙන්න.
තෑන්ක්ස් මචන්ලා
lankafx
Post #21
Dec 14, 2015
Forum:
ElaKiri Talk!
L
ඩිවෝස් වෙන්න.
තෑන්ක්ස් මචං. ප්‍රශ්න විසදන්න බෑ මචං.මට ළමයි දෙන්නෙකුත් ඉන්නවා.ලොකු ළමයට අවුරුදු 8. මගේ වයිෆ්ගේ නංගි සල්ලි කාරයෙක් බැඳලා ඉන්නේ.නංගි මෙයාවත් උ ගාවට ගෙනියනවා.මට ඔප්පු කරන්න වීඩියෝ සාක්කි තියෙන නිසා වෛෆ් ඩිවෝස් එක අවුලක් නැතුව දෙන්න කැමති උනා.දැන් ඉතින් මට මුන් ඔක්කොම අතැරලා නීතියෙන්ම වෙන්වෙලා...
lankafx
Post #20
Dec 14, 2015
Forum:
ElaKiri Talk!
L
ඩිවෝස් වෙන්න.
ඩිවෝස් උන එවුන් නැද්දෝ..
lankafx
Post #10
Dec 14, 2015
Forum:
ElaKiri Talk!
L
ඩිවෝස් වෙන්න.
තැන්ක්ස් සියලුම දැනුවත් කිරීම් වලට. වයිෆ් වරද පිළිගන්න කැමතියි.ඩිවෝස් වෙන්නත් කැමතියි.හැබැයි මට ඩිවෝස් කෙස් එක දාන්නලු.මට මේකට ලොයස්ලට වියදම් කරන්න අමාරුයි.ආණ්ඩුව හරහා කරගන්න පුලුවන්ද කියලයි ඇහුවේ.(පුද්ගලික ලෝයර් කෙනෙක් හරහා කරනවානම් කියක් විතර වියදම් වෙයිද ?)
lankafx
Post #9
Dec 14, 2015
Forum:
ElaKiri Talk!
L
ඩිවෝස් වෙන්න.
තැන්ක්ස් මචංලා, දන්නා කෙනෙක් නැද්දෝ ?
lankafx
Post #4
Dec 14, 2015
Forum:
ElaKiri Talk!
Prev
1
2
3
4
…
Go to page
Go
7
Next
First
Prev
2 of 7
Go to page
Go
Next
Last
No contents
Top
Bottom