ස්තුතියි ...ඔය දෙන්නටම...මම කැඩ් වලින් අන්දලා තියෙන්නේ.එත් වර්ග අඩි 2000 ට වැඩි ප්ලෑන් අනුමත කර ගන්න නම් ආණ්ඩුව පිළිගත් සහතික තියෙන්න ඕනෙලු. එකයි මට ආයිත් ප්ලෑන් එක අන්ද ගන්න වෙලා තියෙන්නේ...මේකේ නිතිය ඔයාල දන්නවද ?දන්නවා නම පොඩ්ඩක් කියල දෙන්න...මම අතරමං වෙලයි ඉන්නේ...ප්‍රාදේශීය ලේකම් එකේ කට්ටිය...