:yes: ඇත්ත.
අපේ ඉන්න වැඩිහරියක් ගොන්නු කියලා ඕකුන් දන්නවා. ගොනුන්ව කුලප්පු කරන්න ලේසියි. ඕකුන්ගේ නැට්ට විකලා ෆෝම් කරලා ගත්තාම ඕනම දෙයක් කරෝගත්තැහැකි. :lol: එහෙම බැලුවම උන්ට දොසක් කියන්නත් බෑ! lolz :yes: ඒකත් හරියට මහින්දට මහරජානෙනි කියනවා හා සමානයි. lolz ඒකිගේ නමින් පාරකුත් නම් කරා නොවැ! :lol: