ශ්වාස භංගය ගැන කියන්න ජනාධිපති අද මාධ්‍ය Ş
ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා අද පෙරවරුවේ විශේෂ මාධ්‍ය සාකච්චාවක් කැදවා ඇත.
සියළු මාධ්‍ය ආයතනවල ප‍්‍රධානීන් හා ප‍්‍රවෘත්ති කතෘවරුන් ඒ සදහා කැදවා ඇත.
ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම හමුව පැවැත්වෙයි.
අගමැතිවරයාට එරෙහිව ගෙන එනු ලැබූ විශ්වාස භංගය හා ඒ ආශ‍්‍රිත අර්බුදකාරී තත්වයන් ගැන ජනාධිපතිවරයා මෙහිදී අදහස් පල කරනු ඇතැයි විශ්වාස කෙරේ.