අද අපි අතර කීදෙනෙකුට අවංකවම කියන්න පුලුවන් මම ඉතා සතුටෙන් ජිවත් වනවා කියලා? අපි අතර කීදෙනෙක් කියනවද "මම පන්සල්, කෝවිල්, පල්ලීයට යනවා නමුත් සිතේ අනිත් අය ගැන ඊර්ෂියා, වෛරය". ඇයි අපි හිතන්නේ අනිත් අයත් අපිවගේම සිතුම් පැතුම් තියන්න ඔනි කියලා? මොහොතක් සිතන්න යහලුවෙනි මොකද්ද අපි කරන පව්, අපි අනිත්...