අද අපි අතර කීදෙනෙකුට අවංකවම කියන්න පුලුවන් මම ඉතා සතුටෙන් ජිවත් වනවා කියලා? අපි අතර කීදෙනෙක් කියනවද "මම පන්සල්, කෝවිල්, පල්ලීයට යනවා නමුත් සිතේ අනිත් අය ගැන ඊර්ෂියා, වෛරය". ඇයි අපි හිතන්නේ අනිත් අයත් අපිවගේම සිතුම් පැතුම් තියන්න ඔනි කියලා? මොහොතක් සිතන්න යහලුවෙනි මොකද්ද අපි කරන පව්, අපි අනිත් අයව අපහස කරන්න කලින්?
මට ලැබුනා DVD එකක්. ඒක අපි මොන මොන ආගම් උනත් හරිම වටිනා සිතුම් වලින් සමන්විත DVD එකකි. ඔයගොල්ලන්ට කැමතිනම් ඒගැන වැඩි විස්තර පහත URL එකෙන් දැනගන්ඩ පුලුවන්.
http://www.thewaytohappiness.org
ඔයගොල්ලන්ට මේක වටිනවා කියලා මම හිතනවා. කැමතිනම් මට REP දෙන්න. අකමැතිනම් මට REP අඩුකලත් මට ප්රශ්නයක් නැහැ...

ඒ DVD එකේ percepts 21ක් තියනවා. මම ඒ 21කේම Short Clips embed කරා.
1. Take Care of Yourself
2. Be Temperate
3. Don’t Be Promiscuous
4. Love and Help Children
5. Honour and Help Your Parents
6. Set a Good Example
7. Seek To Live With the Truth
8. Do Not Murder
9. Don’t Do Anything Illegal
10. Support a Government Designed and Run for ALL THE PEOPLE
11. Do Not Harm a Person of a Good Will
12. Safeguard and Improve Your Environment
13. Do Not Steal
14. Be Worthy of Trust
15. Fulfill Your Obligations
16. Be Industrious
17. Be Competent
18. Respect the Religious Beliefs of Others
19. Try Not To Do Things to Others That You Would Not Like Them to Do To You
20. Try to Treat Others as You Would Want Them to Treat You
21. Flourish and Prosper