මේ රට මගේ රට, මා ඉපදුන රට...
මේ රට මගේ රට, මා ඉපදුන රට ගීතයේ original රූපවාහිනී video එකේ link එකක් හෝ download link තියෙන කෙනෙක් ඉන්නවා නම් please share කරන්න
අපි ඒ කාලේ ඒ සින්දුව ඇහුවේ කොච්චර ආසවෙන්ද, ඒ වගේ සින්දු දැන් ළමයින්ට අහන්න නැහැ මචන්ලා... Thanks :D