මේ රට මගේ රට, මා ඉපදුන රට...

nuwan007lk

Active member
  • Dec 27, 2012
    325
    64
    28
    In the Present
    මේ රට මගේ රට, මා ඉපදුන රට...

    මේ රට මගේ රට, මා ඉපදුන රට ගීතයේ original රූපවාහිනී video එකේ link එකක් හෝ download link තියෙන කෙනෙක් ඉන්නවා නම් please share කරන්න

    අපි ඒ කාලේ ඒ සින්දුව ඇහුවේ කොච්චර ආසවෙන්ද, ඒ වගේ සින්දු දැන් ළමයින්ට අහන්න නැහැ මචන්ලා... Thanks
    :D
     
    Last edited:
    • Like
    Reactions: Nice_guy