1. amino

    ජීවිතේ ගැන ප්‍රශ්නයක්

    සමහර විට මේ ඔයා ගෙවන්න පරණ පවක් වෙන්න පුළුවන් නේද ? ඒ නිසා ඔයා ඒ කට්ටිය ගැන තරහ ඇති කරගන්න එක නවත්තලා ඔයාගේ පව ගෙවා ගන්න ඔයාට ඒ අවස්තාව හදල දෙන්න එයාල අලුතෙන් හදාගන්න පවු ටික ගැන අනුකම්පා කරලා ඔයාගේ ගමන යන්න හිතන්න
  2. amino

    කොලඹට move වෙන එක ?

    ඔක්කොම විකුනලා යන්න කලින් ටික කාලයක් රෙන්ට් එකට ඉඳලා බලන්න සමහර අයට colombo අල්ලලා යනවා මට නම් සෙට් නැ
  3. amino

    ගෙදර වහලට උඩින් නූල් ඇදලා මේක කොඩිවිනයක් ද ?

    ඔය වගේ වැඩ වලට නයිලෝන් ගන්නේ නැ කෙහෙම්මල් නුලකට කරන්න පුළුවන් දෙයක් නැ ගණන් ගන්න එපා
  4. amino

    Marry කරන්න කෙල්ලෙක් තෝරගද්දින්

    ඉස්කෝලේ කාලේ සෙට් උනේ මොන රස්සාවක් කරයි ද කියන එක හිතලා වත් තිබ්බේ නැ
  5. amino

    අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා 😢

    හාමුදුරු කෙනෙක් නෙමෙයි නේද
  6. amino

    අපෙ ගමේ පුංචි මහත්තය

    ඒ හැටි අමතක කරලා දාන්න
  7. amino

    රටේ කුඩු බිස්නස් එකට පොලීසිය සම්බන්ධ නෑ කියලා කියනවා නම්...

    වැරදි කරන උන් ම බොරු ඔත්තු දීලා පොලිසිය වටේ යවනවා එතකොට
  8. amino

    seminal fluid analysis

    ohomama type karala chat gpt daanna
  9. amino

    Questions වයිපර් බ්ලේඩ් මොනවද ?

    https://www.aliexpress.com/item/1005008634177465.html?spm=a2g0o.productlist.main.1.69c01e9bt4Abw1&algo_pvid=97c3a496-01f6-4354-977b-626e11bc6189&algo_exp_id=97c3a496-01f6-4354-977b-626e11bc6189-0&pdp_ext_f=%7B%22order%22%3A%22480%22%2C%22eval%22%3A%221%22%7D&pdp_npi=4%40dis%21LKR%211032.09%21516...
  10. amino

    අඩුවට LED Bulb 🔥 Offer

    අහල තියන විදියට ඕක ඇතුලේ තියන circuit එකෙන් හරියට energy savings වෙන්නේ නැ ලු (නිකන් resister එකක් වගේ සින් එකක් දාල LED එකට connect කරලලු , හරියට දන්නේ නැ ) අනිත් එක එලිය අවුල් ඕවගේ බිල් එක එයි කලින් විදියටම
  11. amino

    විදුලි පන්දම් උදව්වක්...

    issaraha paththen galawanna puluwan battery eka peena tharam nam geleuwe ne sathi 2 kata vithara sarayak thamai charge karanna wenne mata nam habei wedi paavichchiyak ne meeke
  12. amino

    විදුලි පන්දම් උදව්වක්...

    ali express එකෙන් මේක ගත්තේ වෙළෙන් එගොදටම එලිය වදිනවා charge එක කොච්චර වෙලා තියනවද කියන එක නම් හරියට දන්නේ නැ මොකද මම වැඩියේ මේක use කරන්නේ නැ
  13. amino

    ඉරානෙ බේරගන්න

    රොකට් එක හදපු හිච්චි කොලුවා හිටිය නම් මෙලහට ලෝකෙටම ගහන්න මිසයිල් හදලා
  14. amino

    බත් දන්සැලක් දී මිනී මරාගනී..

    සුද්ද බලන් ඉද්දි සුද්දීව දුෂණය කරලා මරලා දාන්නේ නිතිය තාජු රගර් ඩීන් උනාමද නිතිය රතු පස් යට ඩොන් උනාමද නිතිය මොර ටැංකියට වටුනාමද නිතිය උඩින් රොකට් ගියාමද
  15. amino

    බැදපු අය කියපල්ල..

    license තියෙනවා, ටික දුරක් යද්දී එයාට අමතකයි එයා driving කරනවා කියලා වට පිට ඒවා බලල වාහනේ ඒ පැති වලට හැරෙනවා බැන්දට පස්සේ license ගත්තේ
  16. amino

    උඹලගෙ පැතිවලට වහිනවද?

    udee paandara hondatama wessa dan yantham wahanawa web ekak thiyanawa needa wessa hariyata pennana ekak
  17. amino

    මචන් ගෙදර Toilet වළ උතුරන එකට හොද විසදුමක් මොකද්ද ?

    අඩි 50ක් ඇතුලත ලිඳක් තියනවා නම් ගැටළුවක් තියනවා තමයි
  18. amino

    මචන් ගෙදර Toilet වළ උතුරන එකට හොද විසදුමක් මොකද්ද ?

    ඉඩ තියනවා නම් ලඟින් පොඩි වලක් හාරලා main වලෙන් තව බටයක් අනිත් වලට දාන්න පුළුවන් අර සිදුරු සිදුරු තියන cylinder එකක් බස්සලා එතකොට වැඩි වෙන වතුර එකට යනවා එකෙන් පොලවට උරාගන්නවා

    No contents