1. amino

    මහන්සියි ජීවිතේ

    උන් හොරා කාපු එක ඇත්ත තමයි එකට එයාලට ඒ ඒ විදියට විපාක ලැබෙයි ඒත් අපි තේරුම් ගන්න ඕනේ එහෙම හරි එයාලට ලැබෙන්න කලින් කරපු පිං බලපාලා තියනවා කියන එක කොච්චර හොරකම් කලත් තාම නිදහසේ ඉන්නවා ඒ හොරාකාල හරි එකතු කරපු ටික භුක්ති විඳින්න තවම පින තියනවා ඒ නිසා තම තමන්ට පුළුවන් පුළුවන් මට්ටමින් පිං...
  2. amino

    හෙට මහ මැතිවරණයක් තිබ්බොත් උඹලා.....

    අනුරට බැරි නම් අනිත් උන්ට කොහොමත් බැහැනෙ (4)
  3. amino

    රජයේ අයිස් ජොබ්!

    මම හිටන්නේ ඔතන තියන ලොකුම අවුල තමයි ඕනවට වඩා කට්ටිය ඉන්න එක 10ක් ඉන්න ඕනේ තැනක 20ක් ඉන්නවා එතකොට කරන්න වැඩ අඩුයි අනිත් එක මොනවා උනත් මාසේ අන්තිමට පඩි එන ජොබ් නිසා ඔහේ වැඩ කල් දදා ඉන්නවා ඇමතිගේ ලියුම් වලින් බන්දවගත්ත සමහරු ඉන්නවා මෙලෝ වැඩක් බැ උන් ඉතින් කරන්නේ වැඩ මග අරින එක සමහර කට්ටිය...
  4. amino

    සම්පත් බැංකුව හොඳටම කරලලු ගුපියනේ ..

    ඉස්සර නම් ලියුමක් එවුවේ ppls බෑන්ක්
  5. amino

    සම්පත් බැංකුව හොඳටම කරලලු ගුපියනේ ..

    කොයි බැංකුවෙන් එහෙම තමයි ගනු දෙනු කරන්නේ නැත්නම් කියන්නේ අදාළ කාලයක්, අවුරුද්දක් ද දෙකක් ද තුනක් ද කියන එක මම දන්නේ නැ ගනුදෙනු නොකර තියන ගිණුම් තෝරලා account එක Dormant කරනවා ඒකට අදාලව දැනුවත් කිරීමක් කරනවා ඊට පස්සෙත් අදාළ කාලයක් බලල තමයි ඔය කපන වැඩේ කරන්නේ
  6. amino

    කකුල් වලට ආසයි. වෙන්ඩ වයිෆ් ට කියන්නද එපාද?

    ඔයාට සෙට් වෙන කෙනෙක් එක්ක ඉන්න ඕනේ නැත්නම් ඔය ආසාවල් එක්ක පවුලත් කෙස් වෙනවා හරියන්න හරි වරදින්න හරි කියන්න
  7. amino

    දුක අහන අයියා

    කියන දේ අහගෙන ඉන්න අහගෙන ඉන්නේ කියල තේරෙන්න මොකක් හරි ප්‍රශ්නයක් අහන්න (ඒ කිවුවේ, හැමදාම එහෙමද, මට එතන පැහැදිලි නැ) ප්‍රශ්නේ හාර අවුස්සන්න එපා
  8. amino

    දුක අහන අයියා

    නැ අහගෙන ඉන්න එක Solution එක එයාලම කියනවා
  9. amino

    කැත්තෙන් තැඹිලි පැහැයට හුරු සර්පයෙක්‌ කෑලි කෑලි වලට කපනවා.

    ඔය සමාදියට යන භික්ෂුවගේ කතා ගොඩක් තියනවා භික්ෂුව කවුද කියලා හෙළි කළා නම් අපිටත් දෙයක් අහගන්න පුළුවන් අනික ඔය ගම නගර වල හිටපු අහවලා අහවලා කියල කතා ගොඩක් තියනවා එක්කෙනෙක් ඉදිරිපත් වෙන්න කියන්න මගේ අහවලා ගැන තමයි මේ කියලා තියෙන්නේ කියලා බොරු කතා උනාට මොකෝ ලස්සනට ගොතලා තියනවා සාදු කාර දෙන්න...
  10. amino

    නඩු කල්යන්නෙ

    ඔවු ටිකක් එහෙම එකක් තමයි
  11. amino

    ඇයි බං 90ගණන් වලට කලින් ගොඩක් පිරිමි අය

    සරම ඇඳලා බලන්න ආස හිතෙයි
  12. amino

    නාකි පගෙක්

    උන් ගේ හිතේ තියන ඉරිසියාවක් වගේ දෙයක් ඕක සමහර මිනිස්සු ඉන්නවා වහනයක් හරවන්න වත් ඉඩ දෙන්නේ නැ ඔහේ හිටගෙන ඉන්නවා
  13. amino

    BREAKING: හෙලිකොප්ටර් අනතුරින් හමුදාවේ 5ක් මරුට..🔴

    වඳින්න පල්ලියට ගියපු අහිංසක මිනිස්සු මැරෙන්නේ කවුරු රජ උනමද ?
  14. amino

    ඔක්කොම කෙල වෙලා වගේ හිතෙන්න

    මාතර අකුරැස්ස ඉන්න මගේ යාලුවෙක් කියපු කතාවක් පොරගේ බාප්පා කෙනෙක් බැඳලා මාසයක් විතර අවුලක් නැතුව ඉඳලා ඊට පස්සේ පුංචි අම්මා ඔය වගේ ෆයර් වෙන සින් එකක් බාප්පා කොයි වෙලාවක වත් වචනයක් කියන්න ගිහින් නැ සතියක් විතර බාප්පා සද්ද නැතුව කියන ඔක්කොම අහන ඉඳලා ඊට පස්සේ ෆයර් වෙලා අවිස්සිගෙන එනකොටම කලින්...
  15. amino

    Payment Gateway එකේ අවුලක්

    වෙන එකකට මාරු උනා නම් ඉවරයි සාමාන්යෙන් transaction time එකයි amount එකයි වගේ අහල උන් ට පුළුවන් වෙන්න ඕනේ ලොග් එක බලන්න
  16. amino

    අම්මා නැති වෙලා ඉන්න උන්

    මමත් හරියට දන්නේ නැ
  17. amino

    අලුත් ඇප් අයිඩියා එකක් තියෙනවා කරන්න පුළුවන් වෙයිද?

    physical පොත කොහොමද දෙන්න අතර මාරු වෙන්නේ
  18. amino

    පළමු දින කළු දුමකින් අවසන් වේ!

    මොකක්ද මේ සින් එක කතෝලික කෙනෙක් ඉන්නවා නම් පැහැදිලි කරලා දෙනවද ? මට තේරුනේ දුමාරේ එන දවසට තමයි කට්ටිය චන්දෙ දාන්න ඕනේ චන්දෙ තියෙන්නේ එක පල්ලියක දුමාරේ දාන්නේ තව පල්ලියක වගේ අදහසක් විතරයි
  19. amino

    මෙන්න කරනවනම් වැඩ [ඉන්දියාවෙ කෝච්චි ටිකට් ගන්නෙ නැති එකට කරපු පට්ටම වැඩක්]

    මෙහෙ අවුල තියෙන්නේ එකම ටිකට් එකෙන් දවස් ගානක් යනවා කියන එක නේ. තාම අපේ එකාලට බැරි උනා නේ සුද්දා දීලා ගියපු ටිකට් එක වෙනුවට වෙන එකක් දා ගන්න ඔය කාඩ් බෝඩ් එක ලංකාවේ ප්‍රින්ට් කරන්නෙත් නැති කතාවක් කියනවා (හරියට දන්නේ නැ) වීඩියෝ එකේ වගේ ටිකට් එකක් දුන්න නම් ඒක ආය පාවිච්චි කරන්න බෑ
  20. amino

    ගෙයක් ගන්න

    බාස්ලා, contrarct බුවාලා .... එක්ක ඔට්ටු වෙලා ලේ පුච්චා ගන්නවට වඩා නම් ගෙයක් ගන්න එක හොඳයි ගන්න ගියාම ලංකාවේ ඉතින් අතරමැදියෝ ගොඩයි නුවර සුපිරි ගෙදරක් ගැන කෙනෙක් පණිවිඩයක් කිවා බඩුත් එක්කම විකුණන එකක් මුලින්ම ගාන අහද්දී කොටි 9යි දෙවැනි පාර කතාව යද්දී කොටි 9.5යි තුන් වෙනි පාර කොටි 10යි මේ සති...

    No contents