සීරෝ කොස්ට් මෙතඩ් එකක් තියනවා.. රැවුල වවහන්.. කොන්ඩෙත් වවහන්.. ලොකු ඇට මාල ටිකක් සෙට් කරන් අමුතු කඩමාල්ලක් වගේ එකක් ඇදගනින්.. කතරගම පාරේ හෙන ගහක් සෙට් කරන් වාඩිවෙයන්.. ගහේ පාට පාට රෙදි කෑලි පඩුරු ගැටගහපන්.. පොඩි තිශූල කෑල්ලක් බිම හිටවහන්.. ඉන්න තමයි තියෙන්නේ.. සෙනසුරාදා ඉරිදා කොළඹ වරෙන්.. බොබ්...