Microsoft Windows OS මගින් අන්තර්ජාලයට ප්‍රවේශ වීම සඳහා අපි හොදින් දන්නා Internet Explorer :growl: වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය තුලින් ඉදිරියේදී Windows 10 වලින් ඉවත් කරන බවත් ඒ සඳහා අද කාලයට ගැලපෙන ලෙස නිර්මාණය වූ Windows Edge වෙබ් බ්‍රව්සර් එක ලබාදෙන බවත් Microsoft සමාගම නිල වශයෙන් පසුගියදා...