1. G

    Dvd burning

    මේකට ගහන්න එකක් නැහැ නීරෝ කැලේ, අනික ෆ්‍රී දෙන්නෙත්
  2. G

    HSBC එකත් විඩියෝ එකක් දාලා නෙ?

    HSBC එකත් විඩියෝ එකක් දාලා නෙ? කෙල්ල නම් මෙලෝ රහක් නැහැ බන් නේෂන් ට්‍රස්ට් එකට ගහන්න එකක් නැහැ
  3. G

    utorrent help...

    එහෙම කැපෙන්නෙ නැතුව එන්නෙ කොහොමද මචන් ලොවෙත් වෙන්න බැහැ! එහෙම වෙනවා නම් ඉතින් සිම් එකේ සල්ලි නැතුව ඩොන්ගල් එකෙන් බාන්න පුළුවන් නෙ මුලු ලෝකෙම ඒවා :baffled:
  4. G

    \v/= පට්ට ජෙනරේටරේ බොලව් =\v/

    උඹ කිව්වෙ මම මාර ඉක්මනට කියවලා කියලා උඹට ඔය ටික කියවන්න සෑහෙන්න වෙලාවක් ගියාද මචන්? කවුද මචන් තීරනේ කරන්නෙ මොන මාතෘකාවද ගොං කියලා? උඹ කරන සියල්ල හරි අනිත් උන් කරන ඒවා ගොන්ද මචන්? උඹ පට්ට නෙ මචන්, නියම සර්ව බලධාරී දෙවියෙක් වගේ නිරන්චන් නින්ජොන් සහෝ :P නෙට් වලි දැකලා නැහැ සහෝ, කැපිටල්ද ඒවගේ...
  5. G

    \v/= පට්ට ජෙනරේටරේ බොලව් =\v/

    කියවන්න දෙයක් තියද ඒවගේ? උඹට ඒ ටික කියවන්න පැයක් යනවද? අඩෝ උඹගේ මොලේ පට්ට ස්ලෝ නෙ බන් 1st Thread 2nd Thread 3rd Thread :rofl: පව් බන් උඹ :rofl: [/SIZE]
  6. G

    \v/= පට්ට ජෙනරේටරේ බොලව් =\v/

    කලින් එන්න ඕන නැහැ බන් උඹගේ ප්‍රොෆයිල් එකේ තියෙනවා කලින් දාපු ගොන් ත්‍රේඩ් ලිස්ට් එක ඒකෙන් ටිකක් මෙතන දාන්න මහ පරණකමක් ඕන නැහැ උඹ හිතන්නෙ මිනිස්සු උඹ නිසා ප්‍රොෆයිල් මාරු කරන් එන්න තරම් උඹ වැඩ්ඩෙක් කියලද බන්? දුකයි බන් උබලා ගැන
  7. G

    \v/= පට්ට ජෙනරේටරේ බොලව් =\v/

    තව උන් ඉන්නවා බන් මෙන්න බලපන් http://elakiri.com/forum/showthread.php?t=1609468 http://elakiri.com/forum/showthread.php?t=1625360 http://elakiri.com/forum/showthread.php?t=1604932
  8. G

    \v/= පට්ට ජෙනරේටරේ බොලව් =\v/

    යකෝ මේක ආතල් එකට දාන්නෙ නැතුව මෙහෙම දෙයක් ඔප්පු කරන්න නෙමෙයි ඔහොම එකක් ඇත්තට හදන්න පුළුවන් නම් මෙච්චර නහින්න ඕනද කරන්ට් එක වෙනුවෙන් මේකෙන් කරන්ට් එකක් එනවා, ඒත් ඔය බල්බ් එහෙම පත්තු වෙලා තියෙන්නෙ බැට්‍රියෙන් කියලා ඌම කියනවා. සබ් දාලා බලපන් :P
  9. G

    \v/= පට්ට ජෙනරේටරේ බොලව් =\v/

    පොඩ්ඩක් හොයපන් infinity magnet motor කියන්නෙ මොකද්ද කියලා පස්සෙ ඇවිත් කතා කරපන් https://en.wikipedia.org/wiki/Perpetual_motion :D
  10. G

    \v/= පට්ට ත්‍රීවීල් එක යකෝ 600CC =\v/

    \v/= පට්ට ත්‍රීවීල් එක යකෝ 600CC =\v/ තුවක්කු සෙට් කරපු, ගින්දර විදින පට්ටම වන්ඩිය 0d5ntPLnn78 EFo2-8wF4M0 7y93MYaTx6M
  11. G

    \v/= පට්ට ජෙනරේටරේ බොලව් =\v/

    \v/= පට්ට ජෙනරේටරේ බොලව් =\v/ එක පාරක් අතින් කැරකෙව්වම කොච්චර වැඩ ගන්න පුළුවන්ද බලපන් tZF22m5D0jM
  12. G

    Meka Attha Neda ?

    dukata daana moda thread
  13. G

    Facebook එකේ තන් අතින් වහන් Photo

    මේවා එඩිට්වත් ඉන්දියන්වත් නෙමෙයි කියලා කන්ෆර්ම් උනා මගේ කෙල්ලගේ යාළුවෙකුත් තන් දෙකේ ෆොටෝ එකක් ෆේස්බුක් එකේ දාලා සමහර විට මුළ උන් බොරුව දාන්න ඇති, ඒත් දැන් යන ඒවා නම් ඇත්ත :love::love::love:
  14. G

    Piumi Child Abuse

  15. G

    CHAMI ASANKA

    :P

    No contents