සමහරු බල්ලෝ අරන් එනවා බෙහෙත් ගන්න එහෙම අයියෝ සල්ලි කියලා හිතෙනවා
මාස ගනන් නාවලා නැතුව ගන්දස්සාරෙ බැහැ යකෝ
අනික සමහර උන් අරන් එන බල්ලෝ වාහනේ බැස්ස ගමන් දුවන් එනවා ඇතුලට
අල්ලන් ඉන්න එකා ඇදිලා එනවා පරඩැල වගේ
මම පෙරෙදා වැස්ස නිසා බෙහෙත් ගන්න තැන ඇතුලෙන් හිටියා බල්ල තියන්
එකෙක් ආවා අයිති එකා දාලා...