උඹ කිව්වෙ මම මාර ඉක්මනට කියවලා කියලා
උඹට ඔය ටික කියවන්න සෑහෙන්න වෙලාවක් ගියාද මචන්?
කවුද මචන් තීරනේ කරන්නෙ මොන මාතෘකාවද ගොං කියලා?
උඹ කරන සියල්ල හරි අනිත් උන් කරන ඒවා ගොන්ද මචන්?
උඹ පට්ට නෙ මචන්, නියම සර්ව බලධාරී දෙවියෙක් වගේ
නිරන්චන් නින්ජොන් සහෝ :P
නෙට් වලි දැකලා නැහැ සහෝ, කැපිටල්ද ඒවගේ...