සුදු පූසා අයියට බනින්න එපා...:no:වැරැද්ද මගෙයි.... මමයි ඉස්සෙල්ලම සුදුපූසා අයියට කිව්වෙ topology ගැහැනු ලමයෙක් කියලා...මගෙයි වැරැද්ද...
මම මෙහෙට ආපු අලුත මට topology pm එකක් එවලා තිබුනා එයා ගැහැනු ලමයෙක් කියලා...ඉතින් මමත් ඒක විශ්වාස කලා.....
සුදු පුසා අයියා මගෙ හොදම යාලුවෙක් නිසා මම ඒක සුදු...