මස් අනුභව කිරීම පාපයක් නෙවෙයි...ඒ මොකද දන්නවද ? සත්තුන්ට ආත්මයක් කියලා දෙයක් නැහැ...ඒ නිසා මස් කන එක පාපයක් නෙවෙයි....හැබැයි මිනිහෙක්ව මැරුවොත් නම් පාපයක් ඒ මොකද මනුස්සයට ආත්මයක් තියෙන නිසා....
අනිත් එක තමයි සත්වයින්ව මවලා තියෙන්නෙ මිනිසා වෙනුවෙන් ,මිනිසාට ආහාරයට ගැනීමට සහ මිනිසාගේ එදිනෙදා...