1. බන්චි පුතා

    WEDDING එකට බෝතල් ගන්න තැනක් කියපල්ලකෝ

    Ow bottle pitin thiyanne nathuwa shots dena eka thamai hoda
  2. බන්චි පුතා

    WEDDING එකට බෝතල් ගන්න තැනක් කියපල්ලකෝ

    bar ekakin nathuwa aduwata ganna place ekak baluwe ban, barima unoth bar ekakin thamai ganna wenne :)
  3. බන්චි පුතා

    WEDDING එකට බෝතල් ගන්න තැනක් කියපල්ලකෝ

    eka thamai ban uba kiyana de aththam eth bonna nodi inna widiyak naha ban, hodama wade wadiya bonna nodi inna eka. anika bonna dunnat natat adupadu hoyana eka oya wage katha kiyanawa ban bonna dunnath baninawa nodunnat baninawa, nedakin bonnawat na kiyala bona un boi nobona un unge athal eka...
  4. බන්චි පුතා

    WEDDING එකට බෝතල් ගන්න තැනක් කියපල්ලකෝ

    Hapoi..monahari karanna one ehenam, bothal gana adu karanawa
  5. බන්චි පුතා

    WEDDING එකට බෝතල් ගන්න තැනක් කියපල්ලකෝ

    Thiyena salli wiyadam nokara podiyata wade karanna thamai ban math kamathi eth paule palaweni wedima kiyala ammalata mehema karanama onemalune bagayak eyala wiyadam karana nisa ona ekak karaganna kiyala math nikan hitiya nattam me salli walin idamakwat aran danna thibba:frown:
  6. බන්චි පුතා

    WEDDING එකට බෝතල් ගන්න තැනක් කියපල්ලකෝ

    Ge gawamane ban, Anika Place eka hodai aluthenma damme hall ekath patta, 11 k witara yanawa ban, hall 20k witara balala thamai meka set karagatte anika 1000 gane 300 k kiyanne thawa laksha 3kne ban
  7. බන්චි පුතා

    WEDDING එකට බෝතල් ගන්න තැනක් කියපල්ලකෝ

    Ah uba place eka dannawa wage neda ethana thamai. plate ekak 2650 or 2750 wage mathaka ( minimum ) :)
  8. බන්චි පුතා

    WEDDING එකට බෝතල් ගන්න තැනක් කියපල්ලකෝ

    hoda bite ekak set karan nidahase inna puluwan place ekakata giyanam athal eke ra wenakan bothal dekak gahanna puluwan ban, sinduwak gagaha, ubala hithanawa wage ekak iwara wechcha gaman anika kadan gahanna ba thamai payak witara inna one
  9. බන්චි පුතා

    WEDDING එකට බෝතල් ගන්න තැනක් කියපල්ලකෝ

    එහෙම නෑ බන් මාසෙකට සැරයයි අපිනම් බොන්නේ 5ක් එකතු උනාම ඉතින් බෝතල් 2ක් ගහනවා බන් :lol:
  10. බන්චි පුතා

    WEDDING එකට බෝතල් ගන්න තැනක් කියපල්ලකෝ

    wenna puluwan ban samanyen api 5k set unoth bothal dekak gahanawa
  11. බන්චි පුතා

    WEDDING එකට බෝතල් ගන්න තැනක් කියපල්ලකෝ

    baya karanna epa yako, man danna taramin ape set eke bila ajutha wena unnam naha habai ithin hodata gahanawa
  12. බන්චි පුතා

    WEDDING එකට බෝතල් ගන්න තැනක් කියපල්ලකෝ

    yako yaluwo tika ain kalath 80 k witara innawa pawle un witarak karati kadenna gahana un
  13. බන්චි පුතා

    WEDDING එකට බෝතල් ගන්න තැනක් කියපල්ලකෝ

    matat ubata wagema scene ekak thamai ban wenna yanne mage yaluwo na godak aya appachchige yaluwo, kohomath mamai appachchi denna share karan thamai pay karanna hithan inne
  14. බන්චි පුතා

    WEDDING එකට බෝතල් ගන්න තැනක් කියපල්ලකෝ

    එහෙනම් මට පව්ලේ උන් බාගෙකට විතර එන්න කියන්න වෙන්නේ නෑ බන් මගේ යාලුවෝ ඉන්නේ 20ක් විතර අනිත් ඔක්කොම පවුලේ සෙට් එක බන් :lol:
  15. බන්චි පුතා

    WEDDING එකට බෝතල් ගන්න තැනක් කියපල්ලකෝ

    බෝතල් 15ක් ඇතිද බන් මමනම් හිතන්නෑ
  16. බන්චි පුතා

    WEDDING එකට බෝතල් ගන්න තැනක් කියපල්ලකෝ

    මුන්ට බොන්න දුන්නේ නැත්තම් itawada ඇනයක් වෙනවා බන් නොදී ඉන්න තියෙනවනම් හොදයි ගානත් ඉතුරුයි

    No contents