මචන්ලා ලක්ශ 32 ක් වගේ දීලා ගන්න පුලුවන් හොදම වාහනේ මොකක්ද මේවායින්?
අංක එක තෙල් වැඩ කරන්න ඕන.
අංක දෙක වාහනේ යන හැමෝටම හොද සැපට යන්න ඕන.
2nd මාකට් එකනම් ලොකුවට බලන්නේ නෑ.
පොඩි පෙනුමක් තියෙන්නෙ ඕන.
ඔය ඔක්කොම එකට ගත්තම මේවයින් හොදම මොකක්ද?
වැඩට යන්නයි සති අන්තයේ කොහෙ හරි රවුමක් දාන්නයි තමයි...