1. P

    උඹලට හම්බුන ජනප්‍රිය අය

    ඉඩමක්ම විතරක් නෙවෙයි. පස්යාල තියෙන නුගදොලේ වලව්ව අරන් තිබුනේ එයා.
  2. P

    උඹලට හම්බුන ජනප්‍රිය අය

    මට මුනගැහිලා තියෙන ප්‍රසිද්දම කෙනා තමා ජිලියන් ඇන්ඩසන් කියන හොලිවුඩ් නිළිය . X files එකේ ස්කලී ට රගපාපු කෙනා .
  3. P

    කුඩ්ඩෝ පාතාලයෝ මැරෙණ කොට ජෙප්පො අඬන්නෙ අැයි?😨

    ලබ්බට තිබ්බ අත පුහුලටත් තියාපු දවසට ඔය ආතල් එක නැතිවෙනවා මිත්‍රයා .එතකල් අපි චූන් එකේ ආයුධ පෙන්නන්න එක්කන් ගියහැටි නිව්ස් බලමු .
  4. P

    බැන්දට පස්සෙ එන කරදර? බැදපු එවුන් බදින්න ඉන්න එවුන් වරෙව්.

    බදින්න හිතන් ඉන්න අයට මට දෙන්න තියෙන පලවෙනි උපදෙශය තමයි බදිනවනම් වෙනම ජීවත් වෙයල්ලා. අම්ම තාත්ත එක්කවත් එකට ඉන්න එක ලේසි නෑ. රෙන්ට් එකට හරි කමක් නෑ වෙනම ජීවත් වෙන එක තමා හෑම අතින්ම හොද. ලමයි හදාගන්න දෙමව්පියන්ගෙ උදව් බලාපොරොත්තු වෙන්න එපා. පොඩි හරි බලාපොරොත්තුවක් තියෙනවනම් වයිෆ්ගෙ...
  5. P

    private company එකක් ලංකාවේ register කරන්නේ කොහොමද? 😐😥

    Yes, you can use model article in the Act. At the end of the Article you have to mentioned initial shareholders names ID numbers, Addresses and they have to put their signatures as well.
  6. P

    private company එකක් ලංකාවේ register කරන්නේ කොහොමද? 😐😥

    1.Lankawe Company Law eke hatiyata awama pudgalayan dennek inna ona Company ekak register karanna. Director la dennek hari Director and Secretary hari dala register karanna puluwan. Qualified Secretary kenek wnuwata director kenekta puluwan secretary widiyata appoint wenna. Habai ethakota share...
  7. P

    චෙක් ගණුදෙනු

    cheque walin ganu denu kireeme lokuma wasiya thama ganudenuwak kala bawata sakshiyak (evidence) ekak thibeema. Hithanna oya kata hari salli dunna kisima liyawillak nathiwa. oya oppu karanne kohomada. Cheque ekakin dunnama eka gaththa kena ho wena kenek bank eken eka cash karagnna ona. ethanadi a...
  8. P

    ටැක්ස්

    Rataka Resident Persons la eyalage world income ekata tax gewanna oni, Non Residen persons la Sri Lankawe income ekata tax gewanna oni. Rupee account ekaka interest eka lankawe generate una income ekak. A nisa Non Resident lage Rupee account wala interest eka a anuwa tax walata liable. (Tax law...
  9. P

    හනිමූන් හොටෙල් ටිප්ස් ෆෝ නිව්බි

    1. Booking.com book karanakota oya baluwada oyage booking eka damme Full Board da, Half Board da, Bed & Breakfast da kiyala. Godak welawata payment eka karala nathnam oyata check in wenakota booking ekata adala gewima karanna wenawa. 2. Me dawas wala corona nisa fill karanna form ekak denawa...

    No contents