1. N

    Micromax A110

    Bump:):):):):)
  2. N

    Micromax A110

    20kata withara ganna puluwan hoda dual sim phone ekak (Micromax A110 nethuwa) thiyenam kiyapalla
  3. N

    Micromax A110

    Thanks Machanla......:):):):):):)
  4. N

    Micromax A110

    bump:(:(:(
  5. N

    Micromax A110

    මචංලා මම Micromax A110 Phone එකක් ගන්න බැලුවා මේ Phone එක පාවිච්චි කරන අය ඉන්න වනම් මෙක හොදද කියල කියනවද මේකේ ගාන රු 22500 මේ ගානට මේක වටිනවද මචන්ලා ....:rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes: http://www.gsmarena.com/micromax_a110_canvas_2-5088.php
  6. N

    ebay help

    Thanks macho:D:D:D:D:D:D
  7. N

    ebay help

    යාලුවනේ මම ebay එකෙන් ටැබ් එකක් Order කලා ( සිම් දාන්න බැරි එකක්):P:P:P:P ඊයේ මට ඒක තැපැල් කන්තෝරුවෙන් ගන්න කියල එවන සුදු පාටයි රෝස පාටයි කොලේ ආවා. :sorry::sorry::sorry::sorry: එකේ තියෙන විදියට මම එකට යන්න ඕන ගාල්ල විදේශ පාර්සල් කාර්යාලයට (තැපැල් කන්ටෝරුවේ). මචන්ලා මට කියනවද එතකොට මේකට...
  8. N

    Payoneer කාර්ඩ් Help !!!

    Ow card eka active:P
  9. N

    Payoneer කාර්ඩ් Help !!!

    Thanks Thanks........:yes::yes::yes::yes: Payoneer account eke mukuth setting hadanna deyak naddha macho... ATM eken salli gannakota ginum wargaya ahanawane mekedi thoranna ona mokaddha...
  10. N

    Payoneer කාර්ඩ් Help !!!

    මචංලා මගේ ගාව තියෙන පයෝනීර් කාර්ඩ් එක කොමර්ෂල් ATM එකට දාලා පාස්වර්ඩ් එක (4 digit pin ) දුන්නම වැරදියි කියනවනේ.:confused: මම මිට කලින් ATM එකකින් පයෝනීර් කාර්ඩ් එක හරහා සල්ලි අරන් නෑ. දන්න කෙනෙක් ඉන්නවනම් මට ATM එකකින් පයෝනීර් කාර්ඩ් එක හරහා සල්ලි අරගන්න හැටි කියල දෙනවද???:yes::yes::yes: ලොකු...
  11. N

    Cool Ebay Gadgets II

    thanks macho:love:
  12. N

    Cool Ebay Gadgets II

    Bump
  13. N

    Cool Ebay Gadgets II

    kawruth naddooooo.............. mother board gennuwoth tax wadinawada
  14. N

    Cool Ebay Gadgets II

    Machnla danna wanam kiyahanko, ebay eken PC Mother Board Ekak gennuwoth tax ehema wadinawada. mata AMD M/B ekak ganna ona welathiyenawa
  15. N

    Big Help!!! Payoneer කාර්ඩ් එකට සල්ලි දාන්න බෑ....

    site eke thiyena widiyatanam payoneer support service (odesk,fiverr...) walin withai salli danna puluwan. eth mata ona paypal ekakin salli payoneer ekata ganna.
  16. N

    Big Help!!! Payoneer කාර්ඩ් එකට සල්ලි දාන්න බෑ....

    Big Help!!! Payoneer කාර්ඩ් එකට සල්ලි දාන්න බෑ.... මගේ ගාව තියෙන පයෝනියර් කාර්ඩ් එකට සල්ලි දාන්න යද්දි එරර් එකක් එනවා."Private loads are not supported for this card" කියලා. මේක හදාගන්න ක්‍රමයක් දන්න කවුරු හරි ඉන්නවනම් කියන්නෝ....:rolleyes:
  17. N

    WEB DESIGNERS AND DEVLOPERS LA INNAWA NAM KIYANNA

    OK Setw wemu macho. :) wordpress theme developing nam hodatama puluwan.....
  18. N

    Kammali kamata

    Ela:D

    No contents