1. A

    ලංකාවේ අරව ඕනි කාටද

    matath ewapankoooo.. :)
  2. A

    please Help - "no orders"

    Thanks saho Thanks saho .. mama aniwa eka hadannam .. uba deepu upades maara watinawa machan .. thanks .. ane machan puluwan nam kiyanawada mata gig ekak hadanna honda field ekak
  3. A

    please Help - "no orders"

    thanks wewa saho .. share parak daala balanna oni..
  4. A

    please Help - "no orders"

    Ela ela thanks wewa udau una hamotama...monwada hondata hadanna puluwan gigs ?
  5. A

    please Help - "no orders"

    තැන්ක්ස් වේවා bump වලට .. එත් මට උපදෙසක් තමයි ඕනි මචංලා ....
  6. A

    please Help - "no orders"

    මේ දවස් වල A ලෙවෙල් ඉවර වෙලා ගෙදරට වෙලා ඉන්න නිසා fiverr කරලා සල්ලි ටිකක් හොයාගන්න බැලුවේ මචන්ලා උඹල දන්නවනේ හැමෝටම වගේ අපටත් මේ දවස් වල සල්ලි වලින් ටිකක් අමාරුයි .. campus යන්න සල්ලි ටිකකුත් ඕනි නේ .. අපේ ගෙදර ආර්ථික තත්වෙත් එච්චරම හොඳ නෑ ..අම්ම විතරයි රස්සාවක් කරන්නේ . හැමෝම කියනවනේ fiverr...
  7. A

    බලන්න ලස්සන programme එකක්

    කස්ටියට මේ වගේ programme හරි යන් නෑ වගේ ...
  8. A

    බලන්න ලස්සන programme එකක්

    මම ලින්ක් එක පහලින් දැම්ම සහෝ ...
  9. A

    බලන්න ලස්සන programme එකක්

    බලන්න ලස්සන programme එකක් ලොකු ලොකු සංගීත කණ්ඩායම් ලොකු ලොකු stage ලොකු ලොකු item නැති උනාට මාර live programme එකක් ... ..සකි සඳ ... නන්දා මාලනී සමගින් හේම නලින් කරුණාරත්න.. උඹලට හරියයි ද දන්නෑ මචන්ලා .. හැබැයි මටනම් හිතට මාර විදිහට අල්ලපු programme එකක් රාජ්‍ය සම්මානත් දිනලලු ...
  10. A

    ඔබටත් “පොෂ්” වීමට අවශ්‍යද?

    කාලෙකට පස්සේ කියවපු හොඳම එකක් ....
  11. A

    පොසොන් ගීතය -

    මචන්ලා youtube පැත්තේ කරක් ගහද්දි හම්බුන ලස්සන පොසොන් ගීතයක් පොඩ්ඩක් අහලම බලන්නකෝ .. https://www.youtube.com/watch?v=UqCKfrg8l-c මේවගේ දේවල් වලට help එකක් දෙන්න bump එකකුත් දාගන එන්න ඔන්න මම ලින්ක් එකත් දැම්ම https://www.youtube.com/watch?v=UqCKfrg8l-c
  12. A

    Liver Cancer problem

    ikman suwaya labewaa...
  13. A

    Akkage birth day wish eka..:)

    Reply dunna hamotama godaak thanks e..:)
  14. A

    නබියාගේ රට

    Bump bump bump
  15. A

    Akkage birth day wish eka..:)

    මේ පාර මගේ අක්කගේ birth day එකට ටිකක් වෙනස් දෙයක් කරන්න හිතුන .. ඉතින් පැත්තක කරලා තිබ්බ keyboard එකත් අරගන වැඩේට බැස්සා ... ටැබ් එකේ cam එකෙන් video කරන්න හිතාගන වැඩේ පටන් ගත්තහමයි දැක්කේ keyboard එකේ සමහර keys වැඩ කරන නෑ .. සමහර ඒවා ගැහුවහම වෙන note වදින්නේ ... ටක් ගාල කරගන්න පුළුවන් කියල...

    No contents