please Help - "no orders"

Ayesh machan

Active member
  • Mar 11, 2014
    116
    32
    28
    මේ දවස් වල A ලෙවෙල් ඉවර වෙලා ගෙදරට වෙලා ඉන්න නිසා fiverr කරලා සල්ලි ටිකක් හොයාගන්න බැලුවේ මචන්ලා
    උඹල දන්නවනේ හැමෝටම වගේ අපටත් මේ දවස් වල සල්ලි වලින් ටිකක් අමාරුයි ..
    campus යන්න සල්ලි ටිකකුත් ඕනි නේ ..
    අපේ ගෙදර ආර්ථික තත්වෙත් එච්චරම හොඳ නෑ ..අම්ම විතරයි රස්සාවක් කරන්නේ .
    හැමෝම කියනවනේ fiverr කරලා සල්ලි හොයන්න පුළුවන් කියල ...
    එනිසා මාත් ඉතින් හා හා පුරා කියල fiverr account එකක් හැදුව..
    account එක rate වෙලා නැති නිසා අඳුනන අය්ය කෙනෙක්ට කියල order එකකුත් දා ගත්ත ...
    එත් ඉතින් orders එකක් වත් එන නෑ නේ ...
    මට තේරෙන් නෑ මොකද්ද අවුල කියල..
    එළකිරියේ fiverr කරලා ගොඩ ගිය සෙට් එකක්ම ඉන්නවනේ
    මචංල පුළුවන් කෙනෙක් මගේ account එක බලල එකේ මොකද්ද තියන අවුල කියල කියනවද ?
    මට දැන් එපා වෙලා ඉන්නේ..
    help එකක් දුන්නොත් ගොඩක් පින් මචංලා ..

    මෙන්න මගේ account එකේ ලින්ක් එක
    http://www.fiverr.com/xaatigrapics

    කාට හරි පුලුවන්නම් fiverr කරල ගොඩයන්න උපදෙස් ටිකක් දෙන්න එක ලොකු උදව්වක් මචංලා ...
    ජය වේවා එහෙනම් ...
     
    Ayesh machan

    Active member
  • Mar 11, 2014
    116
    32
    28
    තැන්ක්ස් වේවා bump වලට .. එත් මට උපදෙසක් තමයි ඕනි මචංලා ....
     
    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    uba videohive eke templates ne ban oya wikunanna hadanne. ekai orders naththe. umbema wadak karala gigs dapan naththan ganne na kawruth. owa videohive eken gannath puluwan, onnemanan torrents thiyenawa one tharam. fiver eke salli hoyanna tikak mahansi wenna one oya wage wada karala hariyanne na. uba free aranne oya $5 ta wikunanne :P
     
    Last edited:

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    gig එක ඩිලිට් කර කර ඒකම ආයෙ දපන් උඩ හරියෙ තියෙන ප්‍රමානය වැඩි නම් ඔරඩර් එන්න තියෙන ඉඩ වැඩි ෆේජ් විව් වැඩි වෙලත් ඔරඩ එන්නෙ නැත්නම් ගිග් එකෙක් අවුලක් ටිකක් වැඩිපුර දෙවල් දෙන්න බලපන් එක ගිග් එකකින්, මම ෆයිවර් කරන්නෙ නැ මටත් ඔය සීන් එක තමයි ඉදල හිටලා හරි ඔරඩර් එකක් ආවෙ අරම කලාම
    ජයවේවා
    11.gif
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,838
    24,151
    113
    tracing Geo-location.. ... ...
    uba account eka dala godak dawas da? gig wala nam awlak na ban. aniwa gig list wei. tika dawasak yanawa ban dan gig ekak list wenna. issara wage newei dan search eka maara advance.. social share parak dapan pitarata fb, twitter accounts hadala. mehe nam share karala wadak na,.
     
    Ayesh machan

    Active member
  • Mar 11, 2014
    116
    32
    28
    uba account eka dala godak dawas da? gig wala nam awlak na ban. aniwa gig list wei. tika dawasak yanawa ban dan gig ekak list wenna. issara wage newei dan search eka maara advance.. social share parak dapan pitarata fb, twitter accounts hadala. mehe nam share karala wadak na,.

    thanks wewa saho .. share parak daala balanna oni..
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    මොකක්ද බන් ඔය profile එකේ description එකට දාල තියෙන හරුපේ? තරහ වෙන්න එපා සහෝ එකේ spelling and grammar mistakes එමට. gig එකක් දෙන්න එන කෙනා ඉස්සරලම දකින para එක spelling mistakes එහෙම තිබුනම ඔය කොච්චර වැඩකාරයෙක් වුනත් first impression එක charter වෙනවා.

    අනිත් එක ඔය කරන gig machan softwares වලින් ගින්නක් නැතුව හදන්න පුළුවන් ඒවානේ. iMovie වලින් ලේසියෙන් හදාගන්න පුළුවන් video එහෙම දැක්කම custoemr දන්නවා ඔයා කරන්නේ තරමක් දුරට බොරුවක් කියන එක. ඉස්සරලා mahansi වෙලා පිළිවෙලට තියෙන video ටිකක් හදාගන්න. එකට ඔයාගේ නමත් දාන්න.

    අනිත් එක මචන් මේ 2014... 720p video chinese 4000 phone වලත් play කරන්න පුළුවන්. customer ට දෙනවනම් minimum 1280p දෙන්න.
     
    Last edited:
    • Like
    Reactions: wdpats

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    :(:(:(
    ඔන්ලයින් සල්ලි හොයන කෙරුවාව ගැන මෙලෝ හුයන්නක් දන්නෙ නැහැ කොල්ලො..
     
    Ayesh machan

    Active member
  • Mar 11, 2014
    116
    32
    28
    Thanks saho

    මොකක්ද බන් ඔය profile එකේ description එකට දාල තියෙන හරුපේ? තරහ වෙන්න එපා සහෝ එකේ spelling and grammar mistakes එමට. gig එකක් දෙන්න එන කෙනා ඉස්සරලම දකින para එක spelling mistakes එහෙම තිබුනම ඔය කොච්චර වැඩකාරයෙක් වුනත් first impression එක charter වෙනවා.

    අනිත් එක ඔය කරන gig machan softwares වලින් ගින්නක් නැතුව හදන්න පුළුවන් ඒවානේ. iMovie වලින් ලේසියෙන් හදාගන්න පුළුවන් video එහෙම දැක්කම custoemr දන්නවා ඔයා කරන්නේ තරමක් දුරට බොරුවක් කියන එක. ඉස්සරලා mahansi වෙලා පිළිවෙලට තියෙන video ටිකක් හදාගන්න. එකට ඔයාගේ නමත් දාන්න.

    අනිත් එක මචන් මේ 2014... 720p video chinese 4000 phone වලත් play කරන්න පුළුවන්. customer ට දෙනවනම් minimum 1280p දෙන්න.

    Thanks saho .. mama aniwa eka hadannam .. uba deepu upades maara watinawa machan .. thanks .. ane machan puluwan nam kiyanawada mata gig ekak hadanna honda field ekak
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    Thanks saho .. mama aniwa eka hadannam .. uba deepu upades maara watinawa machan .. thanks .. ane machan puluwan nam kiyanawada mata gig ekak hadanna honda field ekak

    logo design wage dewal oya graphic designing karanawanan. funnymad kiyala dial ekak innawa samaharawita EK eketh innawa athi. nondi wadak wunata pora unique deyak karanawa. mokakhari unique deyak karanna balanna. kohomath mahansi wenna one machan. nathuwa me loke diyunu wenna ba. (Mama fiver eke sell karanne na. Funnymad ge gig ekak buy kara dawasak pora niyamai machan. anith ayageth kadda niyamai. reply karanawa quick.
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    ශ්‍රීලංකා නැතුව යූ.එස්.ඒ වගේ රටක් දාගත්තාම ඕර්ඩස් එනව වැඩී කියල මං අහල තියෙනවා මොකද සමහර උන් ලන්කාවෙ එකෙක්ට ඕර්ඩර් එකක් දෙද්දී දෙපාරක් හිතනවා.