:shocked:Freelancing කරන කට්ටියගෙන් උදවක් ඕන.මම freelancing කරන්න ආසය්.
මොනවද හොද සිතේ තියෙන්නේ ,ඒ වගේම කියක් විතර හොයන්න පුලුවන්ද මාසෙකට?
මොනවද ඒ එක එක සිතේ එකේ කරන්න තියන ජොබ්ස්.
අනේ කරන කුරු හරි හෙලප් 1 දෙන්න.මට දැනටමත් ෆ්රීලන්චෙර් account 1 තියනවා එත් එතින් කොචර job දැමත් එකක්වත් තම සෙට්...