Freelancing කරන කට්ටියගෙන් උදවක් ඕන.මම freelancing කරන්න ආසය්.මොනවද හොද සිතේ තියෙන්නේ ,ඒ වගේම කියක් විතර හොයන්න පුලුවන්ද මාසෙකට?
මොනවද ඒ එක එක සිතේ එකේ කරන්න තියන ජොබ්ස්.
අනේ කරන කුරු හරි හෙලප් 1 දෙන්න.මට දැනටමත් ෆ්රීලන්චෙර් account 1 තියනවා එත් එතින් කොචර job දැමත් එකක්වත් තම සෙට් වෙලා නැ කරන්න.දන්න කෙනෙක් එන්නාව නම් හෙලප් කරන්නකෝ.මන් programing වෙබ් development,Data-base(Mysql) එහෙමත් ටිකක් විතර දනනවා.

owa thaman thaniyenma igena ganna ekai watinne kwruwath kiyala dunnata allaganna ba try and try one day you can fly kiyanawane
eka aththa.......