1. Manik_DD

    Sinduwen Sinduwa II

    දෙතොල් විල මත මදහසක් වී පිපෙන්න කොපුල්තල සිඹ සුසුම් උණුසුම විඳින්න විසල් ලොව පෙර සේම අසිරිය දකින්න දිනක් ඒවිද ආයෙමත් මට කියන්න
  2. Manik_DD

    Sinduwen Sinduwa II

    වියෝ වූ පසුවයි දැනෙන්නේ ප්‍රේමයේ අභිමන් හැඬුදා කඳුලයි දකින්නේ සිනාවේ සරද...
  3. Manik_DD

    Sinduwen Sinduwa II

    තරැද නිදන මහ රෑ නිදමි මහද නිදි නෑ මතක පොතේ කඳුළින් කටු ගෑ කවි කියවෙයි මහ..
  4. Manik_DD

    Sinduwen Sinduwa II

    නෙලන්න බැරි දුරින් පිපි කියන්න දුක රැදි එමී පවන් රොදේ අසන්න දුක බලා ඉමී රැදෙන් ඒ බිමෙන් මිදී මගේ ලොවේ...
  5. Manik_DD

    Sinduwen Sinduwa II

    ගඟක් සේ ඔබ ගලා ඒ නම් මුවදොරක් වී ඔබව හමුවන්නම් මලක් සේ ඔබ පෙති සලයි නම් පවන් රළ වී ඔබව සිප ගන්නම්
  6. Manik_DD

    Sinduwen Sinduwa II

    තනිවෙන්නට මගේ ලොවේ පුරුදු පාලුවෙන් රැගෙන යන්න සොඳුරියෙ ඔබෙ සුවඳ මා ලඟින්
  7. Manik_DD

    Sinduwen Sinduwa II

    දෛවයෝගයකින් නොවේදෝ හමුවුනේ අප හමුවුනේ දෛවයේ සරදම් ලබන්නට කිම මෙසේ අප හමුවුනේ
  8. Manik_DD

    Sinduwen Sinduwa II

    නිහඬ කල්පනා ලොවක තනිවෙලා ඔබ හඩයි කරන චෝදනා මොනවදෝ කියා නොම හැගෙයි නැගෙන වේදනා තුරැණු මා සිතේ අපමණයි අචල ආදරේ බැඳුණු ඔබ කෙරේ එලෙසමයි
  9. Manik_DD

    Sinduwen Sinduwa II

    නිම් තෙරක් නොදුටු මේ ලෝකයේ රුදු සපුන් නිබඳ සරනා බිමේ ඔබේ සිනා වත මගේ නවාතැන අරුණු විහිදුවාවී ජීවිතයේ
  10. Manik_DD

    Thank u soo much malliyoo.. :) :) :)

    Thank u soo much malliyoo.. :) :) :)
  11. Manik_DD

    ඔව් මල්ලි.. දැන් නම් ටිකක් හොදයි ඉතින්. 😊😊😊

    ඔව් මල්ලි.. දැන් නම් ටිකක් හොදයි ඉතින්. 😊😊😊
  12. Manik_DD

    Sinduwen Sinduwa II

    නුඹේ සිත හිස් අහසක් මගේ සිත කවි දහසක් ලං නොවෙයි අප දෙදෙනා කවදාක හෝ සංසාරයේ
  13. Manik_DD

    Inbox full..😋

    Inbox full..😋
  14. Manik_DD

    Sinduwen Sinduwa II

    තනිවී සිටින්නයි මා අදහස් කළේ ඔබමයි සොයා ඇවිදින් එය වෙනස් කළේ පහදා කියූවත් නෑ සවන් යොමු කළේ වේදනා පිරී ලොවක් ඔබයි බිහි කළේ
  15. Manik_DD

    අනේ ඔව් මල්ලො.. එපා වෙනව.තාම ඇඟ රිදෙනව.කන්නත් බෑ තමයි. එපා වෙලා හිටියෙ. දැන් නම් ටිකක් හොඳයි...

    අනේ ඔව් මල්ලො.. එපා වෙනව.තාම ඇඟ රිදෙනව.කන්නත් බෑ තමයි. එපා වෙලා හිටියෙ. දැන් නම් ටිකක් හොඳයි ඉතින්. බෝකර ගන්න නම් එපා.. හරිම අමාරුයි..
  16. Manik_DD

    මේ ටිකේ වැඩිය ආවෙ නෑ මල්ල. අසනීපෙන් හිටියෙ.උණ හැදිල. එපා වෙලා හිටියෙ.😔😔

    මේ ටිකේ වැඩිය ආවෙ නෑ මල්ල. අසනීපෙන් හිටියෙ.උණ හැදිල. එපා වෙලා හිටියෙ.😔😔
  17. Manik_DD

    Hello malli... gidak dawasakin.. 😊😊 kohomada oyata?

    Hello malli... gidak dawasakin.. 😊😊 kohomada oyata?
  18. Manik_DD

    පද පේළී - EK LYRICS THREAD PART 2

    සඳේ.. ඔබ ඇයිද මේ යාමේ අහස කරා නැඟුණේ සිතේ දුක හිරු නිවා දැමුවේ නැතුවද ඔබ දන්නේ ගිනි හිරු පායා සොමි සඳ බැසලා මගෙ ලොව එළිය වෙලා සඳේ ..ඔබ ඇයිද මේ යාමේ අහස කරා නැඟුණේ ඔබ තරු වටකර හිනැහෙන යාමේ ඈ දුර යහන් ගැබේ රෑ නොනිදාගෙන වැලපෙන මා හට ඔබගේ කිමද පලේ සඳේ .. ඔබ ඇයිද මේ යාමේ අහස කරා නැඟුණේ සඳ දෙස බල...
  19. Manik_DD

    Sinduwen Sinduwa II

    මලක් වෙලා ඔබ පිපෙන්න ආදරේ සුවඳ දෙන්න ගඟක් වගේ ඔබ ගලන්න සෙනෙහසින් පිරී යන්න
  20. Manik_DD

    Sinduwen Sinduwa II

    ලොවම එපා වී ලොවම කලකිරී තැවී දැවී හිදිනා වේලේ ඔබේ දයාබර එකම වදනකින් මගේ ආත්ම සුවපත් වේ

    No contents