Manik_DD
Reaction score
17

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • hondin innawa nangi. apita wahinawa. akunu gahanawath ekka. ada mama wada. heta dawal 12ta off wenne.
    ඉක්මනට හොද වෙයි අක්කි ..මම විශ් කරන්නම්කො :)
    අම්මෝ නෑ ..ඇග බලාගෙන ඉද්දි කෙට්ටු වෙන්නේ ..!! අඩු උනත් ඉතින් සතියක් විතර යනකම් අමාරු නේ :(
    කොහොම හරි මොන මොනවා හරි කන්න අක්කේ ..!!
    අහ්හ් ..අර වයිරස් උණද අක්කේ ..!! අපෝ අපේ යාලුවෙක්ටත් හදුනා ..සැහෙන අමාරු උනා
    කන්නත් බැහැ නේද :(
    හොදින් අක්කේ ..!! ඔයාට කොහොමද ..එකනේ ගොඩක් කාලෙකින් දැක්කේ ..!!
    මොකෝ මේ ටිකේ දැක්කේ නැත්තේ
    Ape thread ekak thiyenawa kaama hadana..eka dakkada?tnx nangiya..hithata wadina mokak Hari wunoth thamai Mona Hari liyawenne..:D
    Oya manda manasikayo kiyana ewa ganan ganna epa..oyata hondai kiyala hithena threads wala comment karanna baya nathuwa..mama innawa Oya ekka..:)
    මම වගේම අනිත් අය හොඳට සලකනවා ඇති..
    ඉක්මනින් රතු කොට්ටක් ඒවි..
    අන්තිම කොමෙන්ට් එක බැලුවද මම දාපු ඒ ත්‍රෙඩ් එකේ...
    මේක දැක්කද...
    නංගිලා එක්ක කතා කරන්න ගිහින් අන්තිමට මම පැණිය වෙලා කියල කියල තියෙන්නේ අසහන කාරයෙක්...
    පිස්සොත් ඉන්න එපයි ඉතින්..
    http://www.elakiri.com/forum/showthread.php?t=1703004

    ඌ කියන විදියට ඔන්ලයින් ඉන්න එකම කෙල්ල ඒ..
    මට පෙන්නේ ඕප දුප හොයනවා ඇරෙන්න වෙන වැඩක් නැති එකෙක් ද කොහෙද...
    ගුඩ් මෝනින් නංගි...
    මම ගොඩක් දෙනෙක්ට කිවුව ඔයා ෆේක් එකක් නෙවි, මම අඳුරන නංගි කෙනෙක් කියල...
    එයාල රෙප් කපන්නේ නැහැ...
    පිස්සෙක් දෙන්නෙක් ඉන්නවා ඉතින් එහෙම කපන...
  • Loading…
  • Loading…
  • Loading…