අන්තර්ජාතික මුදල් වෙළදපොළ මගින් මුදල් උපයන බොහෝ දෙනෙක් තව කෙනෙකුට එය කියාදිමට මැළි වෙති.ඔවුන් ගුරුමුෂ්ඨි තබාගනිති.එසේ නොමතිනම් ඉතාවිශාල මුදලක් අය කරගනිමින් අසාර්ථක විමට මාර්ගය කියා දෙති.සාර්ථකත්වයේ මග ඔබෙන් වසන් කරති ඒ සියලු දේට නැවතිමේ තිත තබමින්,අන්තර්ජාතික මුදල් වෙළදපොළ සමග ගනුදෙනු කරමින්...