open university එකෙ software engineering .

Jun 21, 2013
99
9
0
නාවල open university එකෙ software engineering කරන අය ඉන්නවනම් සෙට් වෙන්න.
 
Last edited:

diwarathne

Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    මටත් විස්තර ටිකක් කියපන්කෝ.මේ දවස් වල apply කරන්න පුලුවන්ද
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,121
    113
    Electronics & Communication engineering මම :)
     
    Last edited:

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,129
    113
    mama me patan hannakam dan july vala idan balan inne. giya awrudde A/L kale. ape result enakota batch ekak patan aran..:(:(
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,121
    113
    අඩෝ උබල දෙන්නත් ඉන්නවද? උබල බෙන්ච් ඉන්නවද?

    නැ බන් වැඩත් එක්ක මොන ඛෙන්ච් ද. වැඩ අස්සේ දුවන් එනවා. එක්සැම් ලියනවා. යනවා :(
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,776
    113
    Sherwood වගේ තැනක
    අඩෝ උබල දෙන්නත් ඉන්නවද? උබල බෙන්ච් ඉන්නවද?

    නැ බන් වැඩත් එක්ක මොන ඛෙන්ච් ද. වැඩ අස්සේ දුවන් එනවා. එක්සැම් ලියනවා. යනවා :(

    බෙන්ච් ඉන්නවා කිව්වේ ? :baffled: අපි අලුත් තාම 1st semester එක ඉවර වෙන්න ඔන්න මෙන්න :rofl:
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,781
    6,358
    113
    ගග අද්දර
    නැ බන් වැඩත් එක්ක මොන ඛෙන්ච් ද. වැඩ අස්සේ දුවන් එනවා. එක්සැම් ලියනවා. යනවා :(
    මාත් බෙන්ච් නම් නෑ... අලුත් ඇක්ටිවිටි ඩයරිය හම්බ උනාද?

    බෙන්ච් ඉන්නවා කිව්වේ ? :baffled: අපි අලුත් තාම 1st semester එක ඉවර වෙන්න ඔන්න මෙන්න :rofl:
    හම්මේ අපේ ෆැකල්ටි වෙනස්නේ... නැත් නම් රොබින්හුඩ් ව හොයාගන්න තිබ්බ.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,121
    113
    මාත් බෙන්ච් නම් නෑ... අලුත් ඇක්ටිවිටි ඩයරිය හම්බ උනාද?

    අර සති තුනේ හුටපටෙන් පස්සේ තවත් අලුත් එකක් ගහලද. සයිට් එකේ බලන්න ඔ්න :baffled:
     
    Lahiru97

    Member
    Sep 2, 2013
    46
    7
    0
    king's landing
    mn nibm software engineering degree karanna hitiye passe thama meheth denawa kyla danagatte.mehe gaanath adui ne bn mehe recognition ekath thiyanawa ne??(important ma de) eeka nisamata visthara tikak danaganna oone me gana?
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,781
    6,358
    113
    ගග අද්දර
    අර සති තුනේ හුටපටෙන් පස්සේ තවත් අලුත් එකක් ගහලද. සයිට් එකේ බලන්න ඔ්න :baffled:

    සයිට් එකේ ෆුල් එක නම් නෑ. එක එක සබ්ජෙක්ට් එකට වෙන වෙන ඇත්තේ. assignment පවා කල් ගියා බන් ඒකෙන්.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,121
    113
    සයිට් එකේ ෆුල් එක නම් නෑ. එක එක සබ්ජෙක්ට් එකට වෙන වෙන ඇත්තේ. assignment පවා කල් ගියා බන් ඒකෙන්.

    බලන්න ඔ්න සයිට් එකේ
    උබ මොන ලෙවල් එකේද
    මං නම් HNDE එක ඉවරකරලා කෙලින්ම level 4 -5 පනින්න යන අතරමැද ඉන්නේ. අපේ exemption letters ගන්න පරක්කු වුනා. අපේ credit gap එකක් තියෙනවා කොහොමත්. ඒ credits ටික ගන්න subjects ටිකක් කරන්න ඔ්න. ඒ ටික කර කර ඉන්නවා. නොවැම්බර්ද දෙසැම්බර්ද final exam තියෙනවා ඔය අපි කරන subjects වල