1. U-tag

    Office 365 අඩුවට

    එකනම් අවුලක් නෑ. Anual Subscription තියන ඒවා Onetime lifetime දෙනව කියන්නෙම scam එකක්.
  2. U-tag

    Office 365 අඩුවට

    ටික කාලයයි. Account එක නැති වෙන්න පුළුවන්. 365 එකේ admin ට one drive එකේ files බලන්න පුළුවන්.
  3. U-tag

    කෙහෙල්බද්දර පද්මෙත් මහින්ද බලන්න ඇවිල්ලා මෙන්න.

    🤣🤣🤣 කවුද දැන් එහෙම කීවෙ. 🤭 🤭 🤭
  4. U-tag

    Baseus 999/- Offer

    Thanks. දෙකක් ගත්තා. බලමු මොකද වෙන්නේ කියලා.
  5. U-tag

    නා මල ඉල්ලන් කන සීන් එකක් වාගේ තියෙන්නෙ ගුපියනේ

    පොදුජන අයිස් පෙරමුණ. නාමල් පෝන්නයා අඩන්න ගත්තෙ එකයි.
  6. U-tag

    Leasing තියෙන වාහනයක් විකුණන්නේ කොහොමද?

    Lease එක close කරලා ගන්න. නැත්නම් ලෝක ලෙඩක්. ඔයත් leasing එකක් දානවා නම් ඒකත් ඔයාගෙ නමින්ම දාන්න. නැත්නම් ඕවා ලෝක ලෙඩ. Leasing එක ගෙවලා ඉවර වෙච්ච දවසකට, leasing company එක නීත්‍යනුකූල බැඳිලා ඉන්නේ Leasing එක දාපු එකාට වාහනේ පවරන්න. Attony signed කරන එක vaild නැති වැඩක්.
  7. U-tag

    ප්‍රභූ නිර්ප්‍රභූ උභතෝකෝටිකය විසදමු - High IQ Members Only

    දයාසිරි ඇවිල්ලා කනට ගහලා කීවත් වැරද්දක් උනා කියල, මෙකේ ඉන්න උන් පිළිගන්නේ නෑ. 🤭 🤭
  8. U-tag

    කුඩු හිරු තහනම් කල යුතුද?

    හිරු ද ෂා FM ද?
  9. U-tag

    🔴🔴Breaking: රනිල් වික්‍රමසිංහ රක්ෂිත බන්ධනාගාරගත කිරිමට අධිකරණයෙන් නියෝග!!

    පොදු දේපළ පනත යටතේ අත්අඩංගුවට ගත්තම රිමාන්ඩ් කරන එක Sure. විශේෂ හේතුවක් තියනවා නම් පමනක්, ඇප මත මුදා හරින්නේ. මෙකට මොන විශේෂ හේතු ද. රනිල් ගෙ lawyers ලාට රිමාන්ඩ් නොකර ඉන්න විශේෂ හේතුවක් ඔප්පු කරන්න බැරි උනා. ඒකනේ ලොවෙත් නැති ලෙඩ ගොඩක් කියලා, Wife බලාගන්න ඕනේ අනං මනං කියලා තිබ්බේ. රජයේ දේපළ...
  10. U-tag

    පරණ අමුද්‍රව්‍ය දාලා හදන සුපිරි කේක් Caravan Fresh

    මුන්ගේ outlet දකින කොට ඔය expired item අහු උන එක මතක් වෙන්නේ. 😂 😂 😂
  11. U-tag

    Freelance Tax ප්‍රශ්න

    අවුලක් නෑ. Dispose කරනවා නම් ඒක වෙනම ක්‍රමයකට P&L එකට charge කරන්න පුළුවන්. Profit එකක් ඇතුව හෝ loss එකකට dispose කරනවා නම්.
  12. U-tag

    Freelance Tax ප්‍රශ්න

    Capital allowance විදිහට තමයී claim කරගන්න පුළුවන්. Computer and equipment වල amount එක අවුරුදු 5 න් බෙදල, ඒ එක එක අවුරුද්දේ Income එකෙන් අඩු කරගන්න ඕනේ. තනි අවුරුද්දකින් අඩු කරගන්න බෑ capital allowance. මිලට ගත්ත අවුරුද්දේ ඉඳන් පුළුවන්. බැ. IRD act එකට අනුව claim කරන්න ඕනේ. ------ Post...
  13. U-tag

    Freelance Tax ප්‍රශ්න

    Computer purchase (business related fixed assets) expense එක පාර අඩු කරන්න බෑ. ඒක අඩු කරන්න පුළුවන් වෙන්නේ capital allowance එකක් විදිහට අවුරුදු 5 ක් ඇතුලේ සමානව.

    No contents