ඔව්.
ඉතින් බං අලුතෙන් app එකට account add කරද්දී JustPay එකෙන් account holder ගෙ NIC cross check කරා නම් ඕක ඔයිට වඩා ලේසි නැද්ද?
App එකේ registered owner ගෙ NIC එකට තියන ලංකාවේ ඕනෙම bank එකක account විතරක් add කරන්න දුන්නා නම් ඉවරයි. මතක විදිහට iPay එකේ එහෙම කරනවා, හැබැයි instant වෙන්නේ නෑ...