1. FUNasela

    cjnisal ගේ නපුංසක ආතල් සහ Paypal

    ඉතින් බන් මම උගේ ගෙවල් ගාවට ගියාම ඌට පහසුයි නේ.. අනික ඌ වාද්දුවෙදි වැඩේ කර ගන්න කැමති නම් උබට තියෙන අවුල මොකක්ද? මෙන්න එහෙ වරෙන් හෙට කළුතර යන්න.
  2. FUNasela

    cjnisal ගේ නපුංසක ආතල් සහ Paypal

    උබ වරෙන් අනිවර්යයෙන්ම. මම උබව කිසිම ඩැමෙජ් එකක් නැතුව ගෙදරටම දාන්නම්! උගේ එක වචනයක් නැහැ බන්. එක එක වෙලාවට එක එක බයිලා.. දැන් කිව්වා 9 වෙනිදා වාද්දුවට එන්නලු. දැන් තව මගුලක් අහනවා.
  3. FUNasela

    cjnisal ගේ නපුංසක ආතල් සහ Paypal

    නවතින්න තැනක් නැහැ බන් කිරිබත්ගොඩ. එක නිසා කෙලින්ම ඩීල් එක ඉවර කරන් ගෙදර යන එක වැඩිය ලේසියි:love:
  4. FUNasela

    cjnisal ගේ නපුංසක ආතල් සහ Paypal

    උබත් වරෙන්.. අරූ පාටියක් දෙන්න යන්නෙ මට:lol:
  5. FUNasela

    මචන් මම උඹට අඟහරුවාදට $50ක් දෙන්නම් ! උඹට සල්ලි ආවට පස්සෙ උබ මට රු.3000ක් දියන්.. එත කොට හරි නෙ?

    මචන් මම උඹට අඟහරුවාදට $50ක් දෙන්නම් ! උඹට සල්ලි ආවට පස්සෙ උබ මට රු.3000ක් දියන්.. එත කොට හරි නෙ?
  6. FUNasela

    cjnisal ගේ නපුංසක ආතල් සහ Paypal

    මම දැනට ඉන්නෙ කැන්ඩි.. මට කිරිබත්ගොඩ ගිහින් නවතින්න අමරුයි.. හෙට දවල් 2ට මම කළුතර එන්නම් ! කළුතර ඕනම තැනකට එන්න පුළුවන්. ඕන නම් උඹේ ගෙදරට හරි එන්නම්. මම වැරැද්දක් කලේ නැති නිසා මට කොහෙත් එකයි බන්
  7. FUNasela

    cjnisal දැන් මොකද කියන්නෙ?

    cjnisal Online but no reply
  8. FUNasela

    Price List :- http://www.elakiri.com/forum/showthread.php?t=1200346 ඔන්ලයින් කලාම ලෙඩ ගොඩයි...

    Price List :- http://www.elakiri.com/forum/showthread.php?t=1200346 ඔන්ලයින් කලාම ලෙඩ ගොඩයි බන්. උබේ ක්ලාස් කුරුණෑගල කොහෙද? මම එතනට එන්නම් මචන්. මට විනාඩි 20න් එන්න පුළුවන්
  9. FUNasela

    px kiwwe? yako ithin kurunagala thiyenne laga ne. PAYPAL card witharai thiyenne machan...

    px kiwwe? yako ithin kurunagala thiyenne laga ne. PAYPAL card witharai thiyenne machan. $10/20/50/100/500thiyenawa bun
  10. FUNasela

    cjnisal ගේ නපුංසක ආතල් සහ Paypal

    10ට යැව්වෙ බන්.. :):)
  11. FUNasela

    තියෙනවා මචන්. ඇවිල්ලා විතරයි ගන්න පුළුවන්. කොහේ හරි සෙට් වෙලා සල්ලි දුන්නම මම ඒ වෙලාවෙම උබේ...

    තියෙනවා මචන්. ඇවිල්ලා විතරයි ගන්න පුළුවන්. කොහේ හරි සෙට් වෙලා සල්ලි දුන්නම මම ඒ වෙලාවෙම උබේ එකවුන්ට් එකට දාලා දෙනවා.
  12. FUNasela

    තියෙනවා මචන්. ඇවිල්ලා විතරයි ගන්න පුළුවන්. කොහේ හරි සෙට් වෙලා සල්ලි දුන්නම මම ඒ වෙලාවෙම උබේ...

    තියෙනවා මචන්. ඇවිල්ලා විතරයි ගන්න පුළුවන්. කොහේ හරි සෙට් වෙලා සල්ලි දුන්නම මම ඒ වෙලාවෙම උබේ එකවුන්ට් එකට දාලා දෙනවා.
  13. FUNasela

    උඹ කාර්ඩ් එක දා ගෙන දැන් බබා වගේ ඉන්නවා නෙ? බලු වැඩ කරන්න එපා බන්. උඹට තනියම ඇවිත් මාව මීට්...

    උඹ කාර්ඩ් එක දා ගෙන දැන් බබා වගේ ඉන්නවා නෙ? බලු වැඩ කරන්න එපා බන්. උඹට තනියම ඇවිත් මාව මීට් වෙන්න බය නම් යාළුවෝ 20ක් එක්කන් වරෙන්. ඔච්චර හැංගිලා ඉන්නෙ ඇයි බන්?
  14. FUNasela

    පිස්තෝලයක් අවශ්‍යයි

    හිර උනොත් හොරාට "ටයිම්" කියලා ආයෙත් හදා ගන්න ඕන.:):lol:
  15. FUNasela

    $500 wena kal thiyenawa. machan ara ekek ekka podi awulak thiyenawa. thawa 2 dayswalin thama...

    $500 wena kal thiyenawa. machan ara ekek ekka podi awulak thiyenawa. thawa 2 dayswalin thama ayeth mama deals karanne. ube gewal kohedha?
  16. FUNasela

    cjnisal ගේ නපුංසක ආතල් සහ Paypal

    ඔන්ලයින් ඉන්නවා. ඒ උනාට මීට් වෙන්න කිව්වම ඒවට රිෆ්ලයි නැහැ. ඔච්චරම බය නම් යාළුවෝ 20ක් විතර එක්කන් මාව මීට් වෙන ආවනම් ඉවරනේ බන්
  17. FUNasela

    cjnisal ගේ නපුංසක ආතල් සහ Paypal

    අම්බෝ බන් මුන් එක්ක ඩීල් කරනවට වඩා හොඳයි නිකම් ඉන්නවා. කොල්ලෙක්ව මීට් වෙන්න මෙච්චර බය වෙන්නෙ මොකද මන්දා:lol:
  18. FUNasela

    cjnisal ගේ නපුංසක ආතල් සහ Paypal

    එකවුන්ට් නම්බර් එක ඉල්ලුවෙ සල්ලි දාන්න බන්. ඌ කිව්වා නෙ කාර්ඩ් එකක් දියන් කියලා. ඉතින් $300ක් දුන්නා.

    No contents