cjnisal දැන් මොකද කියන්නෙ?
මම 2011/10/04 වෙනිදා ත්‍රේඩ් එකක් දැම්මා "පේපැල් ගිෆ්ට් කර්ඩ්ස් විකුණනවා" කියලා. මම විකුනන්නෙ කාර්ඩ් එක විතරයි. මීට් වෙලා ගන්න අයට අවශ්‍ය නම් දාලා දෙන්නත් පුළුවන් කිව්වා. ඉසෙල්ලාම එළකිරි එකේ කෙනෙක් $500 කාර්ඩ් එකක් අරගත්තා. කිසිම ගැටළුවක් නැතුව කාර්ඩ් එක වැඩ කරනවා...