මොකෝ කියන්නේ වෙලාව 8.45යි ..බාර් වහනවා..තවබෝතලයක් ගේමුද.පස්සෙ නරු නුරු එපා..
ඇති බන් මට නම්..තව බීවොත් අනිවා කබරයා දානවා
මම ..ජොයින්ට් පොඩ්ඩක් තියනවා ඔතන්ඩද..
බෑ බන් ..මම ගන්ජා ගහලම නෑ..
අපෝ ගහපන්...කොල්ලෙක් උනාම ගන්ජා පොඩ්ඩක් ගහන්න ඕනෑ..හසරැල් .
බෑ බන්..දැන් බීලා ඕවත් ගැහුවොත් මට පිස්සු හැදෙයි...