ලංකාවේ ළමා දුෂකයෝ, කුඩු කාරයෝ, හොර ගණයෝ, ස්ත්රී දුෂකොයෝ, දේශපාලුවෝ වග එවුන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥයෝ සහ දුෂණය උන ලමය්, අසදාරණයට ලක්වෙලා ඉන්න මුදල් නැති අසරණ මිනිස්සු වෙනුවෙන් පෙනී සිටින නීතිඥයෝ ගේ details site එකක් හදල public කරන්න.
මේවල data කොහොමද බන් ගන්නේ, උසාවි වාර්තා online තියනවා නේද...