මට කාලයක් ලංකාව වටේ ගිහින් තැන තැන නැවතිලා වැඩ කරන්න motor home එකක් හදා ගන්න ඕන.
මට හැබය් ඇතුලේ හිටගන්න පුළුවන් වෙන්න ඕන, එනිසා highace highroof වගේ හරියන්නේ නැහැ..
ලංකාවෙත් ambulance වලට අරන් තියන Ford transit high roof van, Benz sprinter van වගේ උස van එකක් තම set වෙන්නේ.
මේවා ලංකාවේ එලවන්න...