1. U-tag

    StackOverFlow Traffic Due To AI 🫢

    Reddit එක නම් double 😂😂
  2. U-tag

    $ මිලියන 124 තක්සේරු කල Hilton එක $ මිලියන 41කට දෙන්න රනිල්ගේ කාටද ?

    Property own & hotel management කියලා ඔතන දෙකක් තියනවා. Hilton International එකෙන් manage කරන හැම hotel එකක් ම Hilton brand name එකට යන්නෙ. Staff එක Hilton. Hilton කියන්නේ USA multi national company එකක්. Hilton ලා ට හැම hotel එකකම property එක අයිති නෑ. හැබැයි property එක වෙන අයිතිකරුවන්...
  3. U-tag

    HSBC or NDB

    NDB එකක් තිබ්බ. උන්ගේ due date එකට payment කරත් late payment charges ආවා මාස ගාණක්. අන්තිමට canceled කරලා දැම්මා. HSBC නම් offers අඩුයි. ComBank නම් හොඳයි. Limit එකත් වැඩි.
  4. U-tag

    විශාකා විද්‍යාලය සදහා ළමුන් ඇතුලත් කර ගැනීම

    Scanned කරලා බලන්න පුළුවන් බං. මතක විදිහට මාස 3 or 4 න්.
  5. U-tag

    5Kw Solar System

    27 කියන්නේ
  6. U-tag

    Excel වල එක සෙල් එකක තියෙන දිග ඉලක්කම් පේලියක එක එක ඉලක්කම්

    =left =middle =right ඔය කියන equation ටික Google කරලා වැඩේ කරගන්න. =LEFT (text, [num_chars])
  7. U-tag

    Insurance claim....

    😂 😂
  8. U-tag

    Introducing Prima Kotty MEE Korean Ramen : Solid 8/10

    කාල බැලුවා ද
  9. U-tag

    තනි පුද්ගල ව්‍යාපාර EPF ETF ගෙවන්න ඔනද?

    Business එකේ details දෙන්න. උබට වෙනම තියන නීතිය පෙන්නන. ඔව් බං. ගෙවල් කිට්ටුව පොඩි සයිවර් කඩයක දවස් පඩියට Kottu දාන්න ආපු එකා කම්කරු ගිය. වැඩ කරපු සම්පූර්න කාලකටම දැන් ගෙවන්න වෙලා තියනවා. ------ Post added on 1721677351
  10. U-tag

    cigarette ද beedi ද?

    Bidi සැරයි නේ බං.
  11. U-tag

    Eminem - Houdini [Live Performance] 🎙️🎶

    අලුත් album එකේ ඕක විතරයි හොඳ.
  12. U-tag

    තනි පුද්ගල ව්‍යාපාර EPF ETF ගෙවන්න ඔනද?

    එහෙම එකක් නෑ බං. Probation, training හිටියත් ගෙවන්න ඕනෙ.
  13. U-tag

    Car EFI Tuning / Cleaning Help

    Alto එකට රු 11,500 ගත්තා ද efi cleaning එකට. මම ගිය අවුරුද්දේ 8,500 ට කරේ.
  14. U-tag

    ♦️රනිල් ජනාධිපති ලෙස දිවුරුම් දුන් පසු 2025 වාහන අයනයට සුදානම් ලකුණු

    හැම මාසේ ම දෙන කැරට් අල news. පරාණ news. https://www.news19.lk/?s=%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1+%E0%B6%86%E0%B6%B1%E0%B6%BA%E0%B6%B1%E0%B6%BA

    No contents