කිසිම දිනක ජලය නොසිදෙන හිගුරක්ගොඩ දිය බුබුල ගැන...
පොළොන්නරුව දිස්ත්‍රික්කය අවට අයට වගේම මේ දවස්වල පොළොන්නරුවට එන පිට පළාත්වල සංචාරකයන්ට ඇවිත් හිතේ හැටියට නාල යන්න පුලුවන් ස්වාභාවික ලස්සන තැනක්.
මුලින්ම කියන්නම් මේ තැනට එන විදිහ මින්නේරිය ටවුන් එක පැත්තේ ඉදලා හිගුරක්ගොඩ එන පාරේ ගිගුරක්ගොඩ නගරය...