අනිවාර්යයෙන්ම....නිර්දෝෂී ගැහැණියකගේ පපුවට දැනෙන එ වේදනාව දුක,ඇස් වලින් උණු කදුළු කැට වැටෙන තරම,ආදරය ඉල්ලලා බැගෑපත් වන තරම,මුලු ජීවිතයම තමන්ගේම පය පාමුල කඩාගෙන වැටෙද්දී ,මොන තරම් අසරණ වෙනවාද.නිර්දෝශී ගැහැණියක් සාප කලත් නොකලත් ස්වභාවධර්මයෙන් දඩුවම ලැබෙනවා.ඒ දඩුවම දරුණුයි....
------ Post added on...