1. Ideal Guide

    හුගක් අය මඤ්ඤං වෙන Had been අවුල දැන්ම ලිහා ගන්න

    Have been /Had been අතර වෙනස සරලව විසදගන්න
  2. Ideal Guide

    මධූෂ්ට මොකද උනේ ?

    මාකදුරේ මධූෂ්ගේ පශ්වාත් මරණ පරීක්ෂනය මේ වෙන විට කෙරෙමින් පවතියි. මෙම සිද්ධිය පිළිබද කෙරෙන මත විචාරණයකි.
  3. Ideal Guide

    බද්දියුදීන් හැංගිලා ඉන්නෙ කොහෙද?

    බද්දියුදීන් මන්ත‍්‍රීවරයාගේ අතුරුදහන් වීම ඇතැමුන්ට හාස්‍යයට කරුණකි අපගේ දක්ෂ පොලිසියට ඔහු සොයාගැනීමට නොහැකියැයි කිසිවකු විශ්වාස කරන්නේ නැත එසේ නම් ඔහු සැගව සිටිය හැක්කේ කොහේදැයි පිළිබ`දව කරන මත විමසුමකි
  4. Ideal Guide

    Have been / Has been ONE SHOT මිනිත්තු 10 න්අල්ලගන්න.

    ඉංග‍්‍රීසි කතාවට නැතුවම බැරි Has been Had been
  5. Ideal Guide

    මීලගට රටේ නායකයා මේ අයගෙන් කවුද?

    ශ‍්‍රී ලංකාවේ මීලග රාජ්‍ය නායකයා පිළිබදව කෙරෙන මත විමසුමකි
  6. Ideal Guide

    Englishකතා කරන Magic එක. මේක අල්ල ගත්තොත් අද ඉ`දලා කතා කරයි

    Englishකතා කරන Magic එක. මේක අල්ල ගත්තොත් අද ඉ`දලා කතා කරයි
  7. Ideal Guide

    කෙතරම් කාලයක් මේ වෛරසය පවතීද?

    කොවිඩි 19 උවදුරින් තව කෙතරම් කාලයක් අපි පීඩා විදියිදැයි පිළිබද මත විමසුමකි
  8. Ideal Guide

    Don’t say අයෑම් බාතිං (දන්න උං හිනාවෙයි) Say I am bathing

    තාම වීඩියෝ එක බලලා නෑ මාතෘකාව දිහා බලන් කනා පල්ලං කමෙන්ට් කරනවා. බලපං වීඩියෝ එක ඉන් පස්සෙ කමෙන්ට් කරපං බං
  9. Ideal Guide

    Don’t say අයෑම් බාතිං (දන්න උං හිනාවෙයි) Say I am bathing

    වීඩියෝ එක බලන්නැතුව පිළිතුරු දුන්නාම තමයි ඔහොම වෙන්නෙ. Shower දානවා නම් කියන්නෙ I taka shower බලන්න වීඩියෝ එක
  10. Ideal Guide

    5 දෙනා බැගින් යුත් Spoken English පංති

    නියමයි ප‍්‍රචාරනය සහෝ තැන්ක්යූ - මේ රටේ මෙහෙම උං ඉන්නවා කියන එක ආඩම්බරයට කරුනක්
  11. Ideal Guide

    5 දෙනා බැගින් යුත් Spoken English පංති

    මාස 6 ක් තුල ඔබගේ හැකියාවේ සැලකිය යුතු වර්ධනයක් සදහා කොළඹ හා තදාසන්න ප‍්‍රදේශ වල 5 දෙනා බැගින් යුත් Spoken English වැඩිහිටි පංති සදහා ඔබගේ Email address සහ පදිංචි ස්ථානය සදහන් කරන්න

    No contents