මම ඔට්ටුවක් අල්ලනවා උඹ ඔ්ක අල්ල ගන්නවා මොකද උඹට ඇම්ම තියනවා. එනිඩ් බ්ලයිට්න් තේරෙන්නැත්තං ඊට වඩා සරල පොතක් කියවන්න. මම රෙකමන්ඩ් කරන්නෙ මාටින් වික‍්‍රමසිංහගෙ පොත් පුතා රංගද කොහෙද ඉංගි‍්‍රසියට ට‍්‍රාන්ස්ලේට් කරලා තියනවා`` හදිස්සි වෙන්නැතිව පිටුවෙන් පිටුව අවධානය යොමු කරන්න. අර ඇම්ම තමයි වැදගත්...