කොහොමද EK කස්ටියට? :rolleyes: කාලෙකින් ආවෙ පුංචි උදවුවක් බලාගෙනයි. :yes: මේ කියන්න යන්නෙ මගෙ අයිය කෙනෙක් ගැනයි. කාල බීල අහින්සකව ඉන්න කොල්ලෙක්. සිංහල කම පෙන්නගෙන ආයෙත් රටේ යුද්ධයක් ඇතිකරන්න හදන පුද්ගලයෙක්ට රට වෙනුවෙන් කතා කරන්න ගිහින් අද උගෙ Photos දාල Account එක Block කරන්න කියල FB Post එකක්...