සරත් ෆොන්සේකා සිරගත කිරීමට එරෙහිව ධවල මන්දිරයට පෙත්සමක්
ඇමෙරිකාවේ ධවල මන්දිරය නිල වෙබ් අඩවිය ඔස්සේ පෙත්සම් යැවීමේ වැඩසටහනක් "වී ද පීපල්" නමින් හදුන්වා දී ඇති බව මීට පෙර මෙම ලිපියෙන් අප ඔබට හෙළි කලා.
මෙමගින් ලෝකයේ ඕනෑම රටක සිට පෙත්සම් ඉදිරිපත් කල හැකි අතර දින 30ක කාලය තුළදී එයට අත්සන් 25,000 ක්...