උඹට මේක මෝඩ වැඩක් වෙන්න පුළුවන් ,
උඹ හිතට අවංකව කියපන් අද අපේ රටේ නීතියක් තියනවද ???
සාමාන්‍ය පෙත්සමක් විදියට මේක කොළඹ ඉඳල මුළු ලංකාවේම අරන් යන්න පුලුවන්ද අත්සන් කරන්න ,,,
අදරටේ ඒ වගේ නිදහසක් නැ නේද මචන් .. ඉතින් මේ 25000 කියන්නෙත් හෙන ගේමක් ..........
.අපේ රටේ ඉන්න කොටි දෙකෙන් කීදෙනෙක්...